බල්ලන්ටත් වැට්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බල්ලන්ටත් වැට්

    :oo:මෙක බල්ලන්ටත් වැට් ගහනවනේ පිස්සු හැදෙනවා:oo:

    tumblr_m8s4re8wNP1qhiwsqo1_400.jpg

    කොළඹ නගරයේ සිටින බල්ලන් ලියාපදිංචි කිරීමේ නීතියට පණ දීමට කොළඹ මහ නගර සභාව සැරැසේ.
    බල්ලකුට රුපියල් පහක්:D:D ද බැල්ලියකට රුපියල් හතයි :Pපනහක් ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ.
    කොළඹ නගරයේ පහළොස්දහසක් පමණ බල්ලන් සිටිතියි කියති එයින් දස දහසක් ම ලියාපදිංචි නොකළ බල්ලන් බවත් දැනගන්නට ඇත.
    පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලු සමයේ අයාලේ ගිය බල්ලන් තුන්සීයක් පමණ අල්ලා කොළඹින් ඉවත් කැරිණි.
    පසුගිය අයවැයේදී බල්ලන්ගේ කෑමට අය කරන බද්ධ අඩු කැර ඇත. :angry::angry::angry:


    මුන්ට රෙස් දුවන්න මුන්ගේ සැප ගන්න බල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැනේ
    නිදහසේ බල්ලෙක් හදපු කාලේ ඉවරයි


    තව ටික දවසකින් කියයිද දන්නේ නැ අලුත ඉපදෙන ළමුන්ට රු 500ට බදු මුදලක් නියම කරයි කියලා



    කමක්නැ මහින්ද මාම යුද්දේ දින්නනේ ඒහෙම කියලවත් හිත හදා ගමු

    බලු වැට් :angry:



    ලංකාදිප.කොම්




     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ballontath anatha niwasa hadanna wei.. moka aithi karayo nathi eun ne godak inne
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කමක්නැ මහින්ද මාම යුද්දේ දින්නනේ:rofl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බල්ලන්ට ගිය රටනේ මචන්. අවුලක් නෑ මහින්ද මාමා යුද්දේ දින්නනේ ඒහෙම කියලවත් හිත හදා ගමු. :yes::yes::yes:

    :yes: