බල්ලන්ටත් වැට්
මෙක බල්ලන්ටත් වැට් ගහනවනේ පිස්සු හැදෙනවා
මෙක බල්ලන්ටත් වැට් ගහනවනේ පිස්සු හැදෙනවා
කොළඹ නගරයේ සිටින බල්ලන් ලියාපදිංචි කිරීමේ නීතියට පණ දීමට කොළඹ මහ නගර සභාව සැරැසේ.
බල්ලකුට රුපියල් පහක්
ද බැල්ලියකට රුපියල් හතයි
පනහක් ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ.
කොළඹ නගරයේ පහළොස්දහසක් පමණ බල්ලන් සිටිතියි කියති එයින් දස දහසක් ම ලියාපදිංචි නොකළ බල්ලන් බවත් දැනගන්නට ඇත.
පසුගිය පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නායක සමුලු සමයේ අයාලේ ගිය බල්ලන් තුන්සීයක් පමණ අල්ලා කොළඹින් ඉවත් කැරිණි.
පසුගිය අයවැයේදී බල්ලන්ගේ කෑමට අය කරන බද්ධ අඩු කැර ඇත.

මුන්ට රෙස් දුවන්න මුන්ගේ සැප ගන්න බල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැනේ
නිදහසේ බල්ලෙක් හදපු කාලේ ඉවරයි
තව ටික දවසකින් කියයිද දන්නේ නැ අලුත ඉපදෙන ළමුන්ට රු 500ට බදු මුදලක් නියම කරයි කියලා
කමක්නැ මහින්ද මාම යුද්දේ දින්නනේ ඒහෙම කියලවත් හිත හදා ගමු
බලු වැට්
ලංකාදිප.කොම්
බල්ලකුට රුපියල් පහක්

ද බැල්ලියකට රුපියල් හතයි
පනහක් ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ. කොළඹ නගරයේ පහළොස්දහසක් පමණ බල්ලන් සිටිතියි කියති එයින් දස දහසක් ම ලියාපදිංචි නොකළ බල්ලන් බවත් දැනගන්නට ඇත.

Last edited: