බල්ලන්ට විටමින්

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    බල්ලන්ට විටමින්

    බල්ලෝ හදන කට්ටිය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් ඕනේ .
    බලු පැටව් දෙන්නෙක් ඉන්නවා ජෙර්මන් ශේපරෙඩ් 1, Doberman 1 දෙන්නටම මස 5 යි. මුන් දෙන්න දෙන ටිකක් හැදෙනනවා මදිවගේ .B+ කියල විටමින් 1 යි,Bornes up කියල කුඩු එකක් දෙනවා එත් ලොකු වෙනවා මදි වගේ .දන්නා එකෙක් ඉන්නවනම් මුන්ට ලොකුවෙන්න දෙන මොනවහරි දන්නවනම් කියන්න .
     
    Last edited:

    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    machan man doberman nan danne. German shepherd ekata hadenwa madi kyla vitamin dunna vet. Ostocalcium , Becadex kyla syrup 2k. ude hawasa denna kiwwa.
    kudu ekak dunna namak gamak gahala nathi ekak. kema ekka kanna denna kyla
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    machan man doberman nan danne. German shepherd ekata hadenwa madi kyla vitamin dunna vet. Ostocalcium , Becadex kyla syrup 2k. ude hawasa denna kiwwa.
    kudu ekak dunna namak gamak gahala nathi ekak. kema ekka kanna denna kyla

    එල මචන් උබ මාස කියක් මේවා දුන්නද දැන් වෙනසක් තියනවද බල්ලාගේ .වියදම කොහොමද මේවට .දැනට දෙන ටිකටත් සැහෙන වියදමක් යනවා බන් මාසෙට කොහොමද උබට ගිය වියදම .
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    I0011302.jpg
     
    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    එල මචන් උබ මාස කියක් මේවා දුන්නද දැන් වෙනසක් තියනවද බල්ලාගේ .වියදම කොහොමද මේවට .දැනට දෙන ටිකටත් සැහෙන වියදමක් යනවා බන් මාසෙට කොහොමද උබට ගිය වියදම .

    ballata 3 months weddi doc dunne. man 1 yr pahu wenakanuth dunna u asa hinda ithin.
    becadex eka 450 rs , ostocalcium eka 300 da koheda ban mata hariyata mathaka ne. dekatama around 1000 wage habai. (podi bottle)
    one pharmacy ekaka , food city ehmath thibba e dawas wala.
    ewata tikak pana gahala enwa. badagini wadi wela kanawa yaka wage. ara kudu ekatada danneth ne. passe passe pedigree th dunna ban.

    kana ewata thama ban waadipura wiyadamn and leda wunama. me yakata chicken nattan dan kema kanne ne gedara minissu narak karala hodatama.
     
    Last edited:

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43

    මේක ගුරු පාට ටැබ්ලේට් එකක් නේද මේක දෙනවා බන් එත් හෙදෙන පාටක් නැ.මේක ටැබ්ලේට් එකක් රු14 නේද?