බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ගෙදරට පූසෙක් ගෙනාවා පන්සලේ දාල ගිය.
    අපේ ගෙදර හැබැයි දැනට මාස 10ක් විතර ඉදල බල්ලෙකුත් හදනවා.
    ගෙනාපු දවසෙ ඉදන් බල්ල පූසව හපන්න යනවා. පස්සෙන් එලවගන ගිහින් බය කරනවා. ඒක නිසා පූසට කන්න දෙන්නවත් ඌ ඉන්න තැන හොයාගන්න බෑ ගොඩක් වෙලාවට.

    මුන් දෙන්නව කොහොමද යාලු කරවන්නෙ? දැන් ගෙනල්ල මාසයක් විතර වෙනවා. එහෙම සහයෝගයෙන් හැදෙන පාටක් නෑ.
    කට්ටිය දන්න කරපු tips/tricks වගේ ඒව මොනවද. මට දෙන්නවම හදාගන්න ඕනෙ. ගෙනිහින් දාන්න කියලනම් කියන්න එපා පූසව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    ape gedara th ohomai bn..dp eke inna pusai balu patiyayi hena wairai..solution ekk hambunoth matath kiyapan ..
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    pusaw ube kamare thiyan idapan.
    පවු බන්. මම එහෙම හිරකරගන තියාගන්න කැමති නෑ.
    අනික ඌ කක්ක කරන්න යන්නත් ඕනෙනෙ.
    ගේ ඇතුලෙ ඌ අවිදිනවා ඉව දැනුන ගමන් බල්ල කොහේ හිටියත් දුවගන ඇවිල්ල බය කරනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ගෙදරට පූසෙක් ගෙනාවා පන්සලේ දාල ගිය.
    අපේ ගෙදර හැබැයි දැනට මාස 10ක් විතර ඉදල බල්ලෙකුත් හදනවා.
    ගෙනාපු දවසෙ ඉදන් බල්ල පූසව හපන්න යනවා. පස්සෙන් එලවගන ගිහින් බය කරනවා. ඒක නිසා පූසට කන්න දෙන්නවත් ඌ ඉන්න තැන හොයාගන්න බෑ ගොඩක් වෙලාවට.

    මුන් දෙන්නව කොහොමද යාලු කරවන්නෙ? දැන් ගෙනල්ල මාසයක් විතර වෙනවා. එහෙම සහයෝගයෙන් හැදෙන පාටක් නෑ.
    කට්ටිය දන්න කරපු tips/tricks වගේ ඒව මොනවද. මට දෙන්නවම හදාගන්න ඕනෙ. ගෙනිහින් දාන්න කියලනම් කියන්න එපා පූසව.
    ape gedara th ohomai bn..dp eke inna pusai balu patiyayi hena wairai..solution ekk hambunoth matath kiyapan ..
    Ballata sara karapan ban. Apey gedarath innawa anatha pusekui gedara wal ballai. But aru dan puwasa attack karanna yanne ne purudu wela. tika kaalayak giyama hari yanawa.

    but unge age ekath ekka wenaswenna puluwan. ballo tharuna kaaley game ekey inne (api wage). Wayasta giyama tama "ane ona huthak, mama nidi" kiyala inne :lol: :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පුසාව අතෙ තියගනින, උට පෙන්නෙ, ටික දවසක් යද්දි බල්ලා තෙරුම් ගන්නවා උ උබෙ කියලා, ඊට පස්සෙ පුසාගෙ පස්ස බල්ලාගෙ නහයට ලන් කරම්, පුසා බල්ලාට ගැස් පෙන්න්නුවෙ නැත්නම් කිසි අවුලක් වෙන්නෙ නැහැ. පුසාගෙ අතෙ තමා වැඩෙ තියෙන්නෙ, මන් ඔය විදියට පාරෙ ඉන්න පුසො බල්ලො ශෙප් කරලා තියෙනවා,,
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ටික ටික පුරුදු කරන්න පුළුවන්.. බල්ල පුසව හපන්න යනව නං ඒවෙලාවට ඌට සැර කලහම ටික දවසක් යද්දි බල්ල පුසව හපන්න යන එක අතරිනව.

    කොහොමත් ටික දවසක් යනව සෙටල් වෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    Cat And Dog Napping GIF by MOODMAN
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    denata maasayak hitapu widiyatama issarahatath idapan , baya karanawa witarane , u poddak baya wedden , kohomath u puuusamane
     
    • Like
    Reactions: Solo Rider