බල්ලාගේ කෙළෙහි ගුණේ

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    බල්ලාගේ කෙළෙහි ගුණේ

    මෙයට පෙර මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලා පිළිබඳව යුරෝපා මාධ්‍ය ඡායාරූපත් සමග නැවත වතාවක් විසිතර පළ කරයි.
    2006 වර්ෂයේදී අර්ජන්ටිනාවේ බුවනෝර්සි අයර්ස් නුවර මියගිය මිෂේල් ගුස්මන්ගේ අවසන් කටයුතු සමග නිවසින් අතුරුදන් වූ කප්ටයින් නම් සුරතල් බල්ලා ඊට දින කිහිපයකට පසු ඥාතීන්ට හමුවනුයේ ගුස්මාන් මිහිදන් කළ සොහොන මතදිය. එතැන් සිට අද දින තෙක් කප්ටයින් එම සොහොන අසලින් ඉවත්ව නොයන බවත් අවශ්‍ය කෑම බීම තමන් එම ස්ථානයට ගෙනවිත් දෙන බවත් ගුස්මාන්ගේ නෑයෝ කියති.
    1615.jpg

    1917.jpg

    1814.jpg


    Code:
    .lankadeepa.lk/index.php/articles/79030
     
    Last edited by a moderator:
    • Like
    Reactions: ~Titi~