බල්ලාගේ බුද්ධිය...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    බල්ලාගේ බුද්ධිය...

    14sjsxj.jpg



    මිනිසෙක් තම මිතුරෙකු මුණ ගැසීමට යද්දී මිතුර තම බල්ලා සමග චෙස් ක්‍රීඩාවේ යෙදී සිටියේය. එය දැක ඔහු පුදුමයෙන් මෙසේ කිය.
    "මට මේ බල්ලා ගැන හරිම පුදුමයි..ම මගේ ජිවිතේ දැක්ක බුද්ධිමත්ම බල්ලා තමයි මේ "
    "පිස්සුද...මු ඒ තරම් බුද්ධිමත් නෑ..
    දැන්
    අපි චෙස් අතවැල් 5 ක්ම ඇද්දා එකෙන් තුනක්ම දිනුවේ මම.."
    :P:P