බල්ලා ඉදිරියේ නින්දාවට පත් වුණා

AnuradhaRa

Well-known member
  • බල්ලා ඉදිරියේ නින්දාවට පත් වුණා

    ඔන්න මම දවසක් සාලෙ ඉඳං ටීවි බලනව
    බල්ලත් මගෙ කකුල් දෙක ගාව බිම වැතිරිල නිදාගෙන ඉන්නව
    පඩයක් යන්ඩ ආව. කවුරුත් නැති නිසා ඕන එකක් කියල ඇරල දැම්ම. එච්චර හිතුවෙ නැති වුණාට පඩේ ගියෙ ඩෝං ගාල මහ හයියෙන්.
    බල්ල දඩස් ගාල නැගිටල මං දිහා ඇස් ලොකු කරං බලං හිටිය. උගෙ මූණ දැකල මට අම්බානෙට හිනා ගියා. මට කොච්චර හිනා ගියාද කියනවනං තව පඩ වැලක්ම ගියා. බල්ලත් ඒ එක්කම යන්ඩ ගියා.
    ඌට හිතුණද දන්නෙ නෑ නේ, මූ මහ පඩයෙක් කියල.. :rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සද්දෙට වහලේ උළු හෙලෙවුනේ නැද්ද
    බල්ලාගේ මවිල් ටික ගැලවිලා විසිවෙලා ගියේ නැද්ද හුලන් පාරට
    එහා ගෙදර උඹේ ගෙදර ජනෙල් වීදුරු බිඳුන් නැද්ද
    ගමේ මිනිස්සු මෙන්න කොටි ගහන්වෝ කියල කැ ගගහ දිව්වේ නැද්ද
    කලිසම ඉරිලා විසි වුනේ නැද්ද
    පුටුවට අලාබහනියක් නැද්ද
    ගෙදර අයගේ කන් සවුත්තු වෙලා නැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • බල්ලා ගියේ කුණු ගදට යකෝ.:P:P

    බල්ලත් පඩිනව වෙලාවකට. සද්දයක් එන්නෙ නෑ.. ගඳින් තමා අපිටත් තේරෙන්නෙ..
    දවසක් මූට බඩේ අමාරුවක් හැදිල. හරියට කන්නෙත් නෑ. බඩ ඇතුලෙන් අමුතු සද්දවල් ඇහෙනව. එදා දවසම මූ හිටියෙ පැඩ පැඩ..
     

    AnuradhaRa

    Well-known member
  • සද්දෙට වහලේ උළු හෙලෙවුනේ නැද්ද
    බල්ලාගේ මවිල් ටික ගැලවිලා විසිවෙලා ගියේ නැද්ද හුලන් පාරට
    එහා ගෙදර උඹේ ගෙදර ජනෙල් වීදුරු බිඳුන් නැද්ද
    ගමේ මිනිස්සු මෙන්න කොටි ගහන්වෝ කියල කැ ගගහ දිව්වේ නැද්ද
    කලිසම ඉරිලා විසි වුනේ නැද්ද
    පුටුවට අලාබහනියක් නැද්ද
    ගෙදර අයගේ කන් සවුත්තු වෙලා නැද්ද

    තාම මොබයිල් එකක් ගන්ඩ බැරි වුණා බං :(
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    ඔව්වනම් මහ බලු වැඩ:angry:... ඔහොමත් පඩ අරිනවද​.:angry:
    පවු බල්ලා.:sorry: ඌ හුසම ගන්න ටක් ගාල එලියට ගිය හින් ද හොඳයි:lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • අපේ බව්ව නිදාගෙන ඉන්නකොට ඌව අල්ලන්ඩ යන්ඩ හොඳ නෑ. එක පාරට නින්දෙන් ඇහැරිල හපා කන්ඩ යනව. නින්දෙන් ඉන්න නිසා මොකෙක්හරි ඇඟේ යනව ඇති කියල ඌ බය වෙනව ඇති නේ..
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    යකෝ බල්ලන්ට පොඩි සද්දෙත් ලොකුවට ඇහෙනවා.. පඩ සද්දේ බල්ලට ඇහෙන්න ඇති වෙඩි සද්දේ වගේ.. පවු බන් බල්ලා :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ බල්ලන්ට පොඩි සද්දෙත් ලොකුවට ඇහෙනවා.. පඩ සද්දේ බල්ලට ඇහෙන්න ඇති වෙඩි සද්දේ වගේ.. පවු බන් බල්ලා :lol::lol:

    ඒක තමා නේ. ඌට හිතෙන්ඩ ඇති මිනිසුස් මෙහෙමත් හයියෙන් පඩ අරිනවද කියල
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    uba spa yana scene eka ballata kivve nane?balla dim wela balanna athi amataudu mu spa ekata gihillath mehema ariyda kiyala.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අඩො ගෙදර සේරම දුවන් ආවා කියපන්කො මගේ හිනාව ඇහිලා... යකෝ මේක පෙන්නන් පුළුවන්යැ ක්ලොස් කරලම ආයෙත් ඔපන් කරගත්තා තාම හිනා යනවා යකු.... :lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යකෝ බල්ලන්ට පොඩි සද්දෙත් ලොකුවට ඇහෙනවා.. පඩ සද්දේ බල්ලට ඇහෙන්න ඇති වෙඩි සද්දේ වගේ.. පවු බන් බල්ලා :lol::lol:
    :lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • අඩො ගෙදර සේරම දුවන් ආවා කියපන්කො මගේ හිනාව ඇහිලා... යකෝ මේක පෙන්නන් පුළුවන්යැ ක්ලොස් කරලම ආයෙත් ඔපන් කරගත්තා තාම හිනා යනවා යකු.... :lol::lol::lol:

    :rolleyes: