බල්ලා කවුද, කාගේද?

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බල්ලා කවුද, කාගේද?

    rrOgqfz.jpg

    src:FB
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔහොම තමයි බන් සිත් පිත් නැති මිනිස්සු සමාජයේ ගොඩක් ජිවත් වෙනවා. ඒ උනාට බාහිර සමාජයට පෙන්වන්නේ මල් වට්ටිය හිස් මුදුනින් තියාගෙන ඉන්න ශ්‍රේෂ්ට මිනිස්සු විදිහට. පන්සල් ,දේවාල , කෝවිල් , පල්ලි වල පින්කම් වල ප්‍රධාන දායකයෝ.

    මම දන්නා සත්‍ය සිද්දියක් තියනවා. එවකටම මම දෙක වසරේ විතර ඇති. අපේ ගෙවල් පැත්තේ ඔය වගේ මහා දායක මහතෙක් හිටියා. මිනිහා ලොකු උසස් පවුල් පෙළ පතකින් පැමිණෙන වලව් කාරයෙක්. මිනිහගේ ගෙදර ඉන්න බැළලියකට පැටවුන් හතර දෙනෙක් ලැබිලා. මේ බළල් පැටවුන් මුන්ට කරදරයක් වෙලා . දවසක් මේ වලව් කාරයා තමන්ගේ වයිෆ් ළමයි සහ ඩ්‍රයිවර් එක්ක විනෝද චාරිකාවක් යන්න පිටත් වෙලා තියනවා. මේ අතරේ බළල් පැටවුන් ටිකත් මල්ලකට දාගෙන යන ගමන් අසල තිබ්බ ගගකට වීසි කරලා ගිහින්. දවස් දෙකක ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ. දෙවැනි දවසේ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වාහනෙත් එක්කම කළුගඟට වැටිලා මියගියා. ඩ්‍රයිවර් විතරයි බේරුණේ . පස්සේ කාලෙක ඩ්‍රයිවර් තමයි මේ සිද්දිය ගමේ අයට කියලා තියෙන්නේ.

    ඔන්න කර්මය පල දෙන හැටි.
     
    Last edited:
    • Like
    Reactions: good-man

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181

    :yes::yes::yes:

    Oya wage seens thienawa ban one tharan. Uro (pigs) hadana ekekuth Car eke gamanak gihin nindaghilla bokkuwak asse gihin merila thibune.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔහොම තමයි බන් සිත් පිත් නැති මිනිස්සු සමාජයේ ගොඩක් ජිවත් වෙනවා. ඒ උනාට බාහිර සමාජයට පෙන්වන්නේ මල් වට්ටිය හිස් මුදුනින් තියාගෙන ඉන්න ශ්‍රේෂ්ට මිනිස්සු විදිහට. පන්සල් ,දේවාල , කෝවිල් , පල්ලි වල පින්කම් වල ප්‍රධාන දායකයෝ.

    මම දන්නා සත්‍ය සිද්දියක් තියනවා. එවකටම මම දෙක වසරේ විතර ඇති. අපේ ගෙවල් පැත්තේ ඔය වගේ මහා දායක මහතෙක් හිටියා. මිනිහා ලොකු උසස් පවුල් පෙළ පතකින් පැමිණෙන වලව් කාරයෙක්. මිනිහගේ ගෙදර ඉන්න බැළලියකට පැටවුන් හතර දෙනෙක් ලැබිලා. මේ බළල් පැටවුන් මුන්ට කරදරයක් වෙලා . දවසක් මේ වලව් කාරයා තමන්ගේ වයිෆ් ළමයි සහ ඩ්‍රයිවර් එක්ක විනෝද චාරිකාවක් යන්න පිටත් වෙලා තියනවා. මේ අතරේ බළල් පැටවුන් ටිකත් මල්ලකට දාගෙන යන ගමන් අසල තිබ්බ ගගකට වීසි කරලා ගිහින්. දවස් දෙකක ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ. දෙවැනි දවසේ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වාහනෙත් එක්කම කළුගඟට වැටිලා මියගියා. ඩ්‍රයිවර් විතරයි බේරුණේ . පස්සේ කාලෙක ඩ්‍රයිවර් තමයි මේ සිද්දිය ගමේ අයට කියලා තියෙන්නේ.

    ඔන්න කර්මය පල දෙන හැටි.

    මමත් අහල තියෙනවා මට මතක විදිහට කළු ගඟට නෙමෙයි බෙන්තර ගඟට වැටුනේ උඹට කොහොමද ඕක ආරංචි උනේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    premakeerthi de alvis

    me wage samajaya dakka a pilibadawa liuwa minissu adath hitiyanam

    ow bn samajaya gana me vidihata danenna liyanna puluwan minissunge aduwa ada hungak thiyenawa minissunta anith aya gana ganak ne dan minissu hingak busy