බල්ලා සහ කොන්ඩම්...!!!
දිනක් රාත්‍රියේ පශුවෛද්‍යවරයාගේ දුරකතනයට ඇමතුමක් ලැබිණ.
"ඩොක්ටර් හරි වැඩේ වෙලා තියෙන්නේ අපේ බල්ල කොන්ඩම් එකක් ගිල්ලා, මොකද දැන් කරන්නේ?" ඇමතුම දුන් මිනිසා පශුවෛද්‍යවරයාගෙන් විමසීය.
"කලබල වෙන්න දෙයක් නැහැ. බල්ලට මුකුත් කන්න දෙන්න එපා, හෙට උදේම එක්කන් එන්න" යනුවෙන් උපදෙස් දී පශුවෛද්‍යවරයා ඔහුට ශුභ රාත්‍රියක් පැතීය.
පැය භාගයකට පමණ පසුව ඔහුට නැවත ඇමතුමක් ලැබිණ.
"ඩොක්ටර් මම අර ඉස්සෙල්ල කතා කරේ"
"ඔව්,ඔව්"
"ප්‍රශ්නේ විසඳුනා ඩොක්ටර්!" ඔහු කීය.
"කොහොමද? බල්ල කොන්ඩම් එක වමනේ කරාද?" වෛද්‍යවරයා ඇසීය.
"නැහැ, නැහැ ඩොක්ටර් මම තව කොන්ඩම් එකක් හොයාගත්තා"

කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!!!

Last edited: