බල්ලා සහ මිනිසා.
Recently I went to a friend's place.. and the reception I got was a huge dog trying to kill me. So I called his house and asked them to put him to the cage.
After a while.. I thought about.. what might have the dog thought all about this little scuffle.. and wrote this. This of cource is my first "sinhala" FULL post. So pardon the mistakes
Copy pasted from the blog http://abnormalminds.blogspot.com/
මිනිසා ge SIDE eken. !
හ්මි...මූ තාම නිදිද දන්නෙ නෑ. කොයි එකටත් ආපු එකේ පොඩිඩක් බලලම යමු.
.......මිනිසා ගෙටිටු ව අරියි...මහා සදන්ත දඩොරියෙක් කඩා පනියි
මිනිසා : බුදු අමිමො.... මෙන්න මූ මාව මරන්න එනවා.
බල්ලා : බුහ් බුහ් බුහ්
මිනිසා : කොයි එකටත් පොඩිඩක් බය නැහැ වගේ පෙන්නමු.
බල්ලා : බුහ් බුහ් බුහ්
මිනිසා : හප්පා.....මුගෙන් බෙරිල්ලක් නැහැ වගේ. ටක් ගාල කොල් එකක් දීල බලමු.
බල්ලා : බුහ් බුහ් බුහ්
මිනිසා : අඇන්ටී.... මේ බල්ලව පොඩිඩක් කූඩුවට දානවාද?.. මූ මාව කන්න හදනවා.
අඇන්ටී : ටොමී........කූඩුවට !!!!
බල්ලා : බුහ් බුහ් බුහ්
බල්ලා කූඩුවට යයි
බල්ලා ge side eken !
ශික්..මහ වස කම්මැලි දවසක්. කිසි ගතියක් නැහැ. බැල්ලියෙක් වත් පෙන්න නැහැ පත්තු පලාතෙ. ඔහ් .... අන්න එනවා කවුද පොරක්....ගෙටිටුව ගාවටම ආව.
බල්ලා : අඩො.....ඔහොම හිටු. කවුද යකො මගේ එරියා එකට ආවෙ මගෙන් ලිකිත අවසර නැතිව....ඔහොම හිටු.
මිනිසා : --------------
බල්ලා : නොදකින් විතරම් පුත්ත්ලන් බූරුවෙක් වගේ බලා ගෙන ඉන්න හැටි. අඩො...තොව කමිබස් කරනව තව අඩියක් තිබිබොත්.
මිනිසා : --------------
බල්ලා : අඩො තො බීරිද යකො? තොට පේනවනෙ මගේ සිරා දත් සෙටි එක. තොව අචිචාරු දානව වැඩිය පාටි දාන්න අවොත්.
මිනිසා : mobile phone එකක් කනේ ගසයි.
බල්ලා : තුහ්..නොදකින් විතරක්..යකො මුන්ට මේ මගුල් කනේ ගහ ගන්නෙ නැතිවම ඉන්න බැරි හැටි
අඇන්ටී : ටොමී........කූඩුවට !!!!
බල්ලා : අය්යො... මූ මේ ගෙදර ඉන්න එවුන් දන්න ජොකියෙක් නේ. මුලින්ම එනකොට කිවිවනන් හරිනේ බන්. දැන් ඉතින් පලයන්කො කූඩුවට. ආතල් එකේ ගහ යට දාගෙන හිටපු අඇලටි එකත් කෑව මේ ගොන් හරකා.

haha nice word - Jokiya !