බල්ලෙක්ට නවතින්න තැනක්.. ගාල්ල මාතර අවටින්

Psyk

Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    චීනෙක් ඉන්නව මේ පැත්තෙ නැවතිලා. මිනිහ කාලෙක ඉඳල බල්ලෙක්ව හොයනව. ලුක්ස් වැඩක් නැහැ බල්ල මහතයිනම්;-). කැමතිනම් කියහන්.
    ඒත් නැත්තන් uk වලින් ආපු සුද්දියෙක් ඉන්නව. ඒකිත් බල්ලෙක් හොයනව. ලුක්ස් වැඩක් නැහැ බල්ලගෙ දිගයිනම්
     
    • Haha
    Reactions: Dr.Amdan

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
    ඉතින් බන් උබ, බල්ලව අරන් හදපන්. එතකොට අඩුම තරමේ බල්ලට වීඩියෝ එකකින්වත් උ දාල ගිය හාම්පුතා බලාගන්න පුළුවන් නේ. බල්ලාගේ නම වෙනස් කරලා මාමගේ නමම දාපන් බල්ලට.
     
    • Like
    Reactions: Mugen

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,616
    1
    32,366
    113
    - උඩරට -

    ඔටාරා