බල්ලෙක් ඔනෙ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    වෙනසකටත් එක්ක පග් කෙනෙක් ගන්න:cool::cool:

    CuKUFFH.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    අතේ 30ක් වත් තියාගෙන 20කට බල්ලෙක් ගනින්. නැත්නම් ඌගෙ නඩත්තු හොයන්න උබට හිඟා කන්න වෙයි.
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.

    64222282_2572068836151200_7877380714226778112_o.jpg

    71216230_2770260302998718_8144251509345878016_o.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.

    මචන් බීගල් කෙනෙක් ගෙදර ආරක්ශාවට මදි නේද?
    මටත් ridgeback කෙනෙක් හොයනවා, ලැබ් ලට වියදම වැඩී නේද මචන්..
    මගේ ගාව කලින් හිටියේ doberman කෙනෙක්..
    පුලුවන් නම් හොද ridgeback කෙනෙක් හොයලා දියන්..