Gedara arakshawatath ekkanam GS kenk thamai hariyanne. Neththm lab kenk hodai



great dane hari german shepherd 1k hari thma oya ganata ganta puluwn hoda ewn mcn![]()
Mchnla first time mama ballek ganna hoyanawa,budget eka 20,000..mata ganna hoda ballek kiyapanko

හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.
මචන් බීගල් කෙනෙක් ගෙදර ආරක්ශාවට මදි නේද?
මටත් ridgeback කෙනෙක් හොයනවා, ලැබ් ලට වියදම වැඩී නේද මචන්..
මගේ ගාව කලින් හිටියේ doberman කෙනෙක්..
පුලුවන් නම් හොද ridgeback කෙනෙක් හොයලා දියන්..
මාස අටක cocker spaniel එකෙක් ඉන්නවා.නිකම් දෙනවා


