Beagle hondai .. Labrador ta wada..man kiwwe arakshawa athin..habai ballo koodu wala dala hadanna epa..oya inna thana ida pramaney hatiyata bala la hadanna..හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.
මචන් බීගල් කෙනෙක් ගෙදර ආරක්ශාවට මදි නේද?
මටත් ridgeback කෙනෙක් හොයනවා, ලැබ් ලට වියදම වැඩී නේද මචන්..
මගේ ගාව කලින් හිටියේ doberman කෙනෙක්..
පුලුවන් නම් හොද ridgeback කෙනෙක් හොයලා දියන්..
Lion German Shepard arakshawatai..lassanatai..serama hondao. Labs lath shoke ballo... Podi aya gannawa nam.. dachshund ayath hondai..un mahath unama bola gedi wage ... Beagle kellek and lab kenek man gawa innawa.. beagle danga wadi..




