බල්ලෙක් ඔනෙ

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.

    මචන් බීගල් කෙනෙක් ගෙදර ආරක්ශාවට මදි නේද?
    මටත් ridgeback කෙනෙක් හොයනවා, ලැබ් ලට වියදම වැඩී නේද මචන්..
    මගේ ගාව කලින් හිටියේ doberman කෙනෙක්..
    පුලුවන් නම් හොද ridgeback කෙනෙක් හොයලා දියන්..
    Beagle hondai .. Labrador ta wada..man kiwwe arakshawa athin..habai ballo koodu wala dala hadanna epa..oya inna thana ida pramaney hatiyata bala la hadanna..

    Lion German Shepard arakshawatai..lassanatai..serama hondao. Labs lath shoke ballo... Podi aya gannawa nam.. dachshund ayath hondai..un mahath unama bola gedi wage ... Beagle kellek and lab kenek man gawa innawa.. beagle danga wadi..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Beagle hondai .. Labrador ta wada..man kiwwe arakshawa athin..habai ballo koodu wala dala hadanna epa..oya inna thana ida pramaney hatiyata bala la hadanna..

    Lion German Shepard arakshawatai..lassanatai..serama hondao. Labs lath shoke ballo... Podi aya gannawa nam.. dachshund ayath hondai..un mahath unama bola gedi wage ... Beagle kellek and lab kenek man gawa innawa.. beagle danga wadi..

    Lion German Shepard

    10月のシフト.JPG
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ලයන් ශෙපෙර්ඩ් හෝ ලයන් ජෙර්මන් ශෙපර්ඩ් කියලා පියෝ බ්‍රීඩ් එකක් නෑ මම දන්න තරමට.. ජෙර්මන් ශෙපෙර්ඩ් වෙන බල්ලෙක් එක්ක ක්‍රොස් වෙලා ආපු සීන් එකක් මට හිතෙන විදිහට.. අලුත් බල්ලො ජාතිත් හදන්නෙ ඔය විදිහට තමයි හැබැ‍යි..සමහරවිට අවසානෙදි අලුත් බ්‍රීඩ් එකක් හැදෙයි ලයන්/ජර්මන් ශෙපඩ් කියලා මේ යන විදිහට.:sorry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලයන් ශෙපෙර්ඩ් හෝ ලයන් ජෙර්මන් ශෙපර්ඩ් කියලා පියෝ බ්‍රීඩ් එකක් නෑ මම දන්න තරමට.. ජෙර්මන් ශෙපෙර්ඩ් වෙන බල්ලෙක් එක්ක ක්‍රොස් වෙලා ආපු සීන් එකක් මට හිතෙන විදිහට.. අලුත් බල්ලො ජාතිත් හදන්නෙ ඔය විදිහට තමයි හැබැ‍යි..සමහරවිට අවසානෙදි අලුත් බ්‍රීඩ් එකක් හැදෙයි ලයන්/ජර්මන් ශෙපඩ් කියලා මේ යන විදිහට.:sorry:

    මම දැක්ක lion pomeranian කියලත් එවුන් විකුනන්න ad දානවා ikman එකේ.

    ඔක්කොම lion වර්ග ටික ඉන්නේ ලංකාවේ තමයි. 😂
    google search කරාමත් එන්නේ ලංකාවේ websites ටික.

    කැරි සිංහලුන්ගේ වැඩක් වගේ. 😂

    ඔහොම වාහනත් විකුනනව අපේ එවුන්. Honda vezel orange package කියල මෙහෙ විකුණන එක ගැන වෙන කොහෙවත් සඳහනක් නැහැ.