බල්ලෙක් කැන්ගරුවෙක්ගෙන් බේරා ගැනීම

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    බල්ලෙක් කැන්ගරුවෙක්ගෙන් බේරා ගැනීම

    කැන්ගරුවන් බල්ලන්ගේ බෙල්ල මිරිකීම ඕස්ට්‍රේලියාවේ සමහර අවස්තාවල දක්නට ලෙබෙන්නක්.:rofl: අසල වතුර වලක් තිබේනම් බල්ලන් ඇදගෙන ගොස් එහි දියේ ගිල්වා මරාදැමීමට හෝ ඔවුන්ගේ තියුනු නිය වලින් කීතු කීතු කොට දැමීමදදක්නට ලැබේ.:dull:

    C4QePII.gifv

    Last edited:
    • Like
    Reactions: akilar25

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කැන්ගරුවෝ හෙන අහිංසක සත්තු ජාතියක් කියලනෙ හිතන් හිටියේ. :oo: අර බල්ලෝ බලු වැඩක් කරාද දන්නේ නෑ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඒ උත්තාගේ ආම්ස් බලහන්කො :lol: ඕකා පයින් පාරක් ගැහැව්වනම් මැරිලා විසි වෙන්නේ අරෑ
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    huhuu

    කැන්ගරුවන් බල්ලන්ගේ බෙල්ල මිරිකීම ඕස්ට්‍රේලියාවේ සමහර අවස්තාවල දක්නට ලෙබෙන්නක්.:rofl: අසල වතුර වලක් තිබේනම් බල්ලන් ඇදගෙන ගොස් එහි දියේ ගිල්වා මරාදැමීමට හෝ ඔවුන්ගේ තියුනු නිය වලින් කීතු කීතු කොට දැමීමදදක්නට ලැබේ.:dull:

    C4QePII.gifv

    punch eka kaapu gaman kangaroo dim wenawa ban