බල්ලෙක් කෑවොත්!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියෙව්වා මුළු එකම, බොහොම වටිනා දෙයක්...
    11.gif
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අම්මෝ මට අර යූටියුබ් වීඩියෝ එක බලලා ඇට දෙක කූල් වෙලා ගියා. මොන දුකක්ද විඳින්නේ අර පොඩි එකා. අනේ පව්.
    මම දන්න එකෙක්වත් බල්ලෙක් කාලා ඉස්පිරිතාලෙ ගියාළු. පොරට මොකද්ද ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම ඉස්පිරිතාලෙ වටේ දිව්වලු පිස්සු හැදිල වගේ. ඒ ඇයි බන් ? :oo:පව් ජීවිත නේද ? බල්ලොත් පව් මිනිස්සුත් පව්.
     

    janish05656

    Well-known member
  • රෙප් දුන්නා මචන්...පට්ට්ටම වටින නූලක්..බූක්මාර්ක් එකක් දාගත්තා...අඩෝ අර පල්ලහා තියන විඩ්යෝ එකේ අර පොඩි එකා අඩන්නේ වතුර නිසාද??

    යකුනේ..ගෙදර බල්ලා ගාවටවත් යන්න හිතෙන්නේ නෑ බොල
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කියෙව්වා මුළු එකම, බොහොම වටිනා දෙයක්... rep added 8+