මචන්ලා මට කොලබ අවට හොද බල්ලෝ විකුන්න තියෙන ප්ලේස් ටිකක් කියපල්ලකෝ...:D සලකන්නම් කට්ටියටම:D
අසංක අයිය Member Mar 23, 2012 209 22 0 මිනි වලේ Feb 18, 2017 #1 මචන්ලා මට කොලබ අවට හොද බල්ලෝ විකුන්න තියෙන ප්ලේස් ටිකක් කියපල්ලකෝ... සලකන්නම් කට්ටියටම
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Feb 18, 2017 #2 අසංක අයිය;21260052 said: මචන්ලා මට කොලබ අවට හොද බල්ලෝ විකුන්න තියෙන ප්ලේස් ටිකක් කියපල්ලකෝ... සලකන්නම් කට්ටියටම Click to expand... පාර්ලිමේන්තුව
අසංක අයිය;21260052 said: මචන්ලා මට කොලබ අවට හොද බල්ලෝ විකුන්න තියෙන ප්ලේස් ටිකක් කියපල්ලකෝ... සලකන්නම් කට්ටියටම Click to expand... පාර්ලිමේන්තුව
අසංක අයිය Member Mar 23, 2012 209 22 0 මිනි වලේ Feb 18, 2017 #3 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... - rep Crazyeranga said: bump Click to expand... +rep
INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... - rep Crazyeranga said: bump Click to expand... +rep
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 18, 2017 #4 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Feb 18, 2017 #5 කඩුවෙල තැනක් තියෙනවා..... !!
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Feb 18, 2017 #8 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... එකේ ඉන්න බ්රිඩ් එක පර
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Feb 18, 2017 #9 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... ඔකේ ඉන්නේ ගොන් බුරුවො බං
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Feb 18, 2017 #10 uba koheda inne? ikman eken or sunday silumina paper eken balala ganin Reactions: අසංක අයිය
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Feb 18, 2017 #12 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... ඒකේ එවුන්ගේ Maintenance Cost වැඩියි. අනික train කරන්ඩ බෑ. low intelligence. කියන දෙයක් අහන්නෙම නෑ.
INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... ඒකේ එවුන්ගේ Maintenance Cost වැඩියි. අනික train කරන්ඩ බෑ. low intelligence. කියන දෙයක් අහන්නෙම නෑ.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Feb 18, 2017 #13 INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... ඕකනේ බං බැරි. බල්ලෝ ඉන්න තැනක් ගැන ඇහුවම හරක් ඉන්න තැනක් කියනවා Reactions: අසංක අයිය
INCORRECT said: පාර්ලිමේන්තුව Click to expand... ඕකනේ බං බැරි. බල්ලෝ ඉන්න තැනක් ගැන ඇහුවම හරක් ඉන්න තැනක් කියනවා
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Feb 18, 2017 #14 මෙන්න මෙයා බල්ලෝ ගැන ගොඩක් හොඳ threads දානවා. පොඩ්ඩක් අහලා බලන්ඩ. http://www.elakiri.com/forum/member.php?u=167921 akilar25 Last edited: Feb 18, 2017 Reactions: අසංක අයිය
මෙන්න මෙයා බල්ලෝ ගැන ගොඩක් හොඳ threads දානවා. පොඩ්ඩක් අහලා බලන්ඩ. http://www.elakiri.com/forum/member.php?u=167921 akilar25
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Feb 18, 2017 #15 ikman එකේ බලපන් .. හොද එවුන් දානවා.. හැබැයි මචං හදිස්සි වෙන්න එපා බල්ලෙක් ගන්න යද්දී .. බාල එඋනුත් ඉන්නවා... හොඳට බලපන්.. ( මගේ මතය නං ඔය පෙට් ෂොප් වල උන් ගන්න එපා .. ගෙදරක පැටවූ දාපු එකකින් වගේ ගනින්..) Last edited: Feb 18, 2017 Reactions: අසංක අයිය
ikman එකේ බලපන් .. හොද එවුන් දානවා.. හැබැයි මචං හදිස්සි වෙන්න එපා බල්ලෙක් ගන්න යද්දී .. බාල එඋනුත් ඉන්නවා... හොඳට බලපන්.. ( මගේ මතය නං ඔය පෙට් ෂොප් වල උන් ගන්න එපා .. ගෙදරක පැටවූ දාපු එකකින් වගේ ගනින්..)