බල්ලෙක් ගන්න

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අසංක අයිය;21260052 said:
    මචන්ලා මට කොලබ අවට හොද බල්ලෝ විකුන්න තියෙන ප්ලේස් ටිකක් කියපල්ලකෝ...:D






    සලකන්නම් කට්ටියටම:D


    පාර්ලිමේන්තුව
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පාර්ලිමේන්තුව
    :no::no::no::no:
    ඒකේ එවුන්ගේ Maintenance Cost වැඩියි. අනික train කරන්ඩ බෑ. low intelligence. කියන දෙයක් අහන්නෙම නෑ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙන්න මෙයා බල්ලෝ ගැන ගොඩක් හොඳ threads දානවා. පොඩ්ඩක් අහලා බලන්ඩ.
    http://www.elakiri.com/forum/member.php?u=167921

    avatar167921_9.gif

    akilar25
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ikman එකේ බලපන් .. හොද එවුන් දානවා.. හැබැයි මචං හදිස්සි වෙන්න එපා බල්ලෙක් ගන්න යද්දී .. බාල එඋනුත් ඉන්නවා... හොඳට බලපන්.. ( මගේ මතය නං ඔය පෙට් ෂොප් වල උන් ගන්න එපා .. ගෙදරක පැටවූ දාපු එකකින් වගේ ගනින්..) :rolleyes::rolleyes:
     
    Last edited: