බල්ලෙක් දැකලා ඕනාමලු..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama


    ගැනි උදේම ටික්ටොක් එකේ බල්ලෙක් දැකලා ගමු ගමු කියලා කංකුරුං ගනවා. හැබැයි මූත් ලස්සනයි තමයි.

    දැන් ඉන්න පම්කයා මගේ කාපු සැම්සුන් ටැබ්එකේ ගාන ඔයා දුන්නාම මූව අරන් දෙනවා කියලා කාඩ් එක ඇදලා බේරුනා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113


    ගැනි උදේම ටික්ටොක් එකේ බල්ලෙක් දැකලා ගමු ගමු කියලා කංකුරුං ගනවා. හැබැයි මූත් ලස්සනයි තමයි.

    දැන් ඉන්න පම්කයා මගේ කාපු සැම්සුන් ටැබ්එකේ ගාන ඔයා දුන්නාම මූව අරන් දෙනවා කියලා කාඩ් එක ඇදලා බේරුනා.

    Samsung කෑවා කියන්නේ ඒක Korean උන් එක්ක අවුලක් තිබ්බ එකෙක් කලින් ආත්මයක. මොකද Korean උන් බලු මස් කරන්වා. අනිවා ඒක කලින් ආත්මයක Korean food වෙච්ච එකෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,443
    166,836
    113
    එකමත් එක රටක
    නරියෙක් වගේ බල්ලෙක් හොද නැද්ද ?
    bRNrU9p.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Newfoundland කෙනෙක්. ඉන්න රටත් එක්ක ඔහොම හැදිලා තියෙන්නේ
    ලංකාවේ හදන්න බැරිවෙයි නේද? ඕකත් කියතැහැකි ඥංඦුං ගාද්දි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ලංකාවේ හදන්න බැරිවෙයි නේද? ඕකත් කියතැහැකි ඥංඦුං ගාද්දි
    ඔව් මෙහෙ හැදුවොත් වෙනම AC rooms ඕනි කියපන්

    හැබැයි YouTube එකේ pettalk චැනල් එක බ්ලොක් කරලවත් දාපන් :lol:
     

    Sen-lu

    Well-known member
  • ලංකාවේ හදන්න බැරිවෙයි නේද? ඕකත් කියතැහැකි ඥංඦුං ගාද්දි
    ඕකුං මෙහේ හැදුවාම තට්ටෙ ගියා වගේ බං. ෆර් කෝට් එක කොච්චර හොඳට එන්නෙ නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,822
    18,641
    113
    බල්ලෙක්ට මාසෙට බර ගානක් වියදම් කරන එක අපරාදෙ නේද.. වල්ටේසන් උන් මරු
     
    • Like
    Reactions: emoji diaries

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකුන් මේච්චල් කරන්න අමාරුයිනෙ.මගෙත් එකෙක් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් ලැබ් ක්‍රොස් එකක්.ඒකිගෙ වැඩ ටික කරන්න දවසක් යනවා.
    පොඩි pug කෙනෙක් dachshund කෙනෙක් වගේ ගනින්