බල්ලෙක් පනී

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
nelsan.jpg

උතුරු මැද විපක්ෂ නායක අලියා පිටින් බහී

2014 දෙසැම්බර් 22 04.05 p.m
nelsanඋතුරු මැද විපක්ෂ නායක කිංස් නෙල්සන් එජාපයෙන් ඉවත්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීන්දු කොට තිබේ. එජාප හිටපු ඇමැති එච්.ජී.පී නෙල්සන් මහතාගේ පුත්‍රයෙකු වන ඒ මහතා අද සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටියේය.