බල්ලෙක් හැපුවා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
    Loku tuwalayakda? Ballo kewama mona wage doctors latada bn pennanne?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    බල්ලට අවුරුද්දක් ඇතුලත Anti Rabies Vaccine ගහලනම් බය වෙන්න දෙයක් නැ. පැය 24ක් යනකම් නාන්න එපා. ඊට පස්සෙ නැවට කමක් නැ. තුවාලෙයි vaccine ගහපු තැනයි තෙමන්න එපා
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අද නාන්නේ නැතුව හිටපං උඹත් පොඩි එකා වගේ මොකක් හරි කරගන්නව නේ ඕක තමයි අක්කලා උඹව එක්කන් යන්න හදන්න ඇත්තේ.. :D
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්.
    මූන බලල හපල තියෙන්නෙ :nerd:

    😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    නෑවට අවුලක් නෑ මචන්, එතන තද කරන්න, තවන්න, කුනු අතුල්ලන්න එපා, අල්ලන්න එපා කියල කියනවා

    ඔනෙම නන් බේත් විදපු තැනට උඩින් පුලුන් කෑල්ලක් තියලා, ප්ලාසට්‍ර් එකක් ගහල නාපන්
    පස්සෙ ගලොපන්
    එහෙමත් ඔනෙ නෑ ඉතින්

    edit
    දොස්තර නන් කීවෙ පොඩි කරන්නෙ නැතුව ඔනෙ නන් නාගන්න කියල

    උබට වෙනද මොකක් හරි වැක්සින් එකක් ගැහුවම අමාරු වෙනවද සාමන්‍යෙන්.
    එහෙම නන් නාන්න එපා බන්.

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
    හෑ... :baffled:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මූන බලල හපල තියෙන්නෙ :nerd:

    නෑවට අවුලක් නෑ මචන්, එතන තද කරන්න, තවන්න, කුනු අතුල්ලන්න එපා, අල්ලන්න එපා කියල කියනවා

    ඔනෙම නන් බේත් විදපු තැනට උඩින් පුලුන් කෑල්ලක් තියලා, ප්ලාසට්‍ර් එකක් ගහල නාපන්
    පස්සෙ ගලොපන්
    එහෙමත් ඔනෙ නෑ ඉතින්

    හෑ... :baffled:
    කෝකටත් අද නාන්න එපා නේ.... ඕකට උන වත් හැදුනොත්.............
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බල්ල ගැන සෙවිල්ලෙන් ඉන්න..
    අධි අවදානම් කාලය දවස් 7
    අවධානම් කාලය දවස් 7
    ඔක්කොම දවස් 14 ක් බලන්න...
    බල්ල වාහනේකට හැපිල මරුනත් උබට බෙහෙත් විදින්න වෙනවා
    සතාව දවස් 14 ක් පරිස්සම් කර ගන්න