ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්.
බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.
අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද?
රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද?
රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..