කලුතර පැත්තේ නරිගෙන් යන සීන් එකක් නෙහ්නෑ
milwaukee protocol කියලා එකක් තියනවා, ඒ උනාට ඒක ශුවර් නැහැ, මුලු ලෝකෙන්ම දෙතුන්දෙනෙක්ට සනීප වෙලා තියනවා ඔය වැඩේ කරලා, ඒක කරපු එවුන්ගෙනුත් ගොඩක් එවුන් මැරිලා තියෙන්නෙ, ඒක නිසා ඕක ටිකක් controversial එකක්.
මේ OP ගෙ පෝස්ට් එකේ තියෙන්නෙ කොයි පලාතෙ උනු සීන් එකක් ගැනද?
දැන් අර කලුතර පැත්තෙ රේබීස් සීන් එකක් යනවානේ ඒ පැත්තෙද?
Sadly no... Once the infection is set in - then there's virtually no hope. There was once a treatment regime called the Milwaukee Protocol but it was not proved to be successful except in just a few isolated cases.Oka hadunama beheth nadda?
ඒවා හරියටම කරා බන්. හොද ජාතියේ එකෙක් නිසා ඕනෑවටත් වැඩිය දේවල් දීල හරියට කරා . ඌ ගෙනල්ල මාස තුනක් වගේ ඇතුලත උනේ ඕක.Hammo... mara case eka bn.
machan @dilann ubata patiya genalla dunnata passe beheth vidde nadda?
ඒවා හරියටම කරා බන්. හොද ජාතියේ එකෙක් නිසා ඕනෑවටත් වැඩිය දේවල් දීල හරියට කරා . ඌ ගෙනල්ල මාස තුනක් වගේ ඇතුලත උනේ ඕක.
You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.කාලේකට කලින් කපුටෝ කාපු පැපොල් ගෙඩියක් කාපු ගෑනියෙක් මලා.
පිස්සු බලු මළකුණක් කාලා ආපු කපුටක් කියලා කියන්නේ..කපුටා පක්ෂියෙක් උනත් සජීවි වයිරසය හොටෙන් ගිහින්.
ලඟදි දඹුල්ලේ ගෑනු කෙනෙකුත් මලා ලෙන්නු කාපු අඹයක් කාපු..![]()
Ow kidney walata hoda naජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ
කටින් සෙම පෙරෙනෙව
අනිත් අයගේ ඇගට පැනලා කන්න හදනවා සූරන්න හදනවා
වතුරට හුලගට බයයි..
ගොඩක් වෙලාවට ඇදේ ගැට ගහලා තියෙන්නේ
ලෙඩේ හැදුනට පස්සේ හොද කරන්න බෙහෙතක් නෑ..![]()
![]()
ඒ නිසා අයාලේ යන සතෙක් කෑවොත් අනිවා හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් විදින්න නොමිලේම විදිනවා ඒකත් පැය 48 ක් හෝ 72ක් ඇතුලත විදගන්න ඕන ඒ වේලාව ඇතුලත හැකි ඉක්මනින්ම.
ගෙදර සතෙක් නම් අනිවා දවස් 14 බලා ගන්න ඕන ඒ සතා දවස් 14 ඇතුලත මැරුනොත් ඒ සතාගේ ඔළුව අරගෙන යන්න ඕන රෝහලට ඒ සතාට රෝගය වැලදීලාද දැන ගන්න (මේ කරුණු මම දන්න තරමින් කිව්වේ දැන් වෙනස් වෙලාද දන්නේ නෑ)
මට ඔය බෙහෙත් හතර පස් සැරයක්ම විදලා තියෙනවා නිතරම බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින් හූරගත්තම. පොඩ්ඩක් සීරුනත් ඇති ලේ එන්නම ඕන නෑ..
ඒ දවස් වල අම්මගේ වැඩේ බැන බැන මාව හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් විදින එක
දන්න තරමින් ඒ බෙහෙත අවු 3 - 4 ක් තියෙනවා ඒත් ඒ බෙහෙත නිතරම විදින්න හොද නෑ
ලොකුවට හිතුවේ නැති උනාට මහ දරුණුම ලෙඩක් බං ගොඩක් වෙලාවට පොඩි අයට තමයි මේක හැදෙන්නේ දකින දකින බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින්, ඒ හැදුනම පොඩි උන් මැරෙන්න විදින දුක දැක්කම සසර එපා වෙනවා මචං![]()
![]()
![]()
ඒ තරම්ම දුකයි ඒ නිසා පරිස්සම්වෙයල්ලා...
Na bn.ekath hariyata sombi virus ekak wage neda.kohomada oya virus eka wenas wela sombi wagema unothOka hadunama beheth nadda?
ඔව් මචං. ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබ්බෙ මාස කීපෙකට කලින්. දැන් මෙහෙම බලාගෙන ගියාම කඩේකින් ෆෘට් ජුස් එකක් බොන්න හිතෙන්නේ නෑ. මොකද කුණුවෙච්ච්ච සත්තු කාපු තැන් අයින් කරලා ඉතුරු ටිකෙන් නේ බීම හදන්නේ.. මරිචච ගෑනු කෙනත් වෙලාවට අක්කට කියලා තියෙනවා සත්තු කාපු අඹ ගෙඩියක් කෑව කියලා මාසෙකට විතර කලින්. එච්චරයි එකම clue එක.You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.
You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.
අරන් යන්නෙ කොහොමද බන් එහෙම එනකොට ගමේ ගොඩේ උන්ට කන්න බොන්න දෙන උන් බල්ලන්ව හංගනව. මම දන්න සිද්දි. ගියාට පස්සෙ ආයෙත් පාරෙ. දැන්නං එහෙම ගෙනියන උන් එන්නෙත් නැද්ද කොහෙද. ගිහින් මරනවද, මරල ගෙනියනවද මොකද කරන්නෙ කියල දන්නෙ නෑ. මරණ එක අනුමත කරන්නෙ නෑ. වැඩි වෙන්න නොදී පාලනය කරන එකයි විසඳුම. පාරවල් වල බල්ලො වැඩි වෙන්න ප්‍රදානම හේතුව ඉතින් ගෙවල් වල හදන උන් වයසට ගියාම හරි ලෙඩක් හැදුනම හරි පැටව් ගැහුවම හරි උන්ව ගෙනල්ල පාරෙ හරි පන්සලේ හරි අත ඇරල දාල යන පාහරයන්ගෙ ක්‍රියාකලාපය තමයි. වෙන එකක් තියා හොස්පිටල් වාට්ටු ඇතුලෙ බල්ලො නිදල්ලේ ඇවිද ඇවිද ඉන්නව මම දැකල තියෙනව. වැඩ කරන උන්ට ගානක් වත් නෑ. ඔන්න ඕකයි මේ අමුතු රටේ සිස්ටම් එකDan pare balloth hambanata wadi ban..sahenna innawa..ballo dan aran yanne nadda ban municipal ekin issara wage..mewa dawena prashna..
සිංහල බෙහෙතක් තියෙනවා කියල මැගසින් එකක දැක්ක. වැඩිය කියවන්න උනේ නෑ. හොයල බලන්න ඕනNa bn.ekath hariyata sombi virus ekak wage neda.kohomada oya virus eka wenas wela sombi wagema unoth