බල්ලෙක් හූරලා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    නෑ
    milwaukee protocol කියලා එකක් තියනවා, ඒ උනාට ඒක ශුවර් නැහැ, මුලු ලෝකෙන්ම දෙතුන්දෙනෙක්ට සනීප වෙලා තියනවා ඔය වැඩේ කරලා, ඒක කරපු එවුන්ගෙනුත් ගොඩක් එවුන් මැරිලා තියෙන්නෙ, ඒක නිසා ඕක ටිකක් controversial එකක්.

    මේ OP ගෙ පෝස්ට් එකේ තියෙන්නෙ කොයි පලාතෙ උනු සීන් එකක් ගැනද?
    දැන් අර කලුතර පැත්තෙ රේබීස් සීන් එකක් යනවානේ ඒ පැත්තෙද?
    කලුතර පැත්තේ නරිගෙන් යන සීන් එකක් නෙහ්
     
    • Like
    Reactions: Commex

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Oka hadunama beheth nadda?
    Sadly no... Once the infection is set in - then there's virtually no hope. There was once a treatment regime called the Milwaukee Protocol but it was not proved to be successful except in just a few isolated cases.

    The first thing you do in case of a dog or cat bite (other than immediately washing the bite area with soap & water and apply iodine) is to protect and observe the animal for 10 days. If it dies then you got to get the shots. The 10 day period comes in because the animal is then has fully developed rabies and it's salivary glands contain the virus. Then it's the last stages and it's going to die within this period.
    The incubation period for rabies varies from days to years but on the average usually 3 to 8 weeks. Depends on the point of entry and the viral load. Once the rabies virus enters the body, it begins to multiply in the entry site. Unless the infection is stopped then it will affect the nerve cells in the area and eventually reach the brain.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කාලේකට කලින් කපුටෝ කාපු පැපොල් ගෙඩියක් කාපු ගෑනියෙක් මලා.
    පිස්සු බලු මළකුණක් කාලා ආපු කපුටක් කියලා කියන්නේ..කපුටා පක්ෂියෙක් උනත් සජීවි වයිරසය හොටෙන් ගිහින්.
    ලඟදි දඹුල්ලේ ගෑනු කෙනෙකුත් මලා ලෙන්නු කාපු අඹයක් කාපු..😥😥😥
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    Hammo... mara case eka bn.
    machan @dilann ubata patiya genalla dunnata passe beheth vidde nadda?
    ඒවා හරියටම කරා බන්. හොද ජාතියේ එකෙක් නිසා ඕනෑවටත් වැඩිය දේවල් දීල හරියට කරා . ඌ ගෙනල්ල මාස තුනක් වගේ ඇතුලත උනේ ඕක.
     
    • Like
    Reactions: Commex

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒවා හරියටම කරා බන්. හොද ජාතියේ එකෙක් නිසා ඕනෑවටත් වැඩිය දේවල් දීල හරියට කරා . ඌ ගෙනල්ල මාස තුනක් වගේ ඇතුලත උනේ ඕක.

    E kiyanne beheth vidala thibunath wadak vela nane.
     
    • Like
    Reactions: Commex

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    කාලේකට කලින් කපුටෝ කාපු පැපොල් ගෙඩියක් කාපු ගෑනියෙක් මලා.
    පිස්සු බලු මළකුණක් කාලා ආපු කපුටක් කියලා කියන්නේ..කපුටා පක්ෂියෙක් උනත් සජීවි වයිරසය හොටෙන් ගිහින්.
    ලඟදි දඹුල්ලේ ගෑනු කෙනෙකුත් මලා ලෙන්නු කාපු අඹයක් කාපු..😥😥😥
    You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සාමාන්යයෙන් කොච්චර කල්යනවද බන් බල්ලෙක් කාල රෝගෙ මතුවෙන්න. පෝක් වලට මතු වෙනවද
     
    • Like
    Reactions: Commex

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    730
    679
    93
    ජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...:no::no: පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ:(:(

    කටින් සෙම පෙරෙනෙව
    අනිත් අයගේ ඇගට පැනලා කන්න හදනවා සූරන්න හදනවා
    වතුරට හුලගට බයයි..
    ගොඩක් වෙලාවට ඇදේ ගැට ගහලා තියෙන්නේ
    ලෙඩේ හැදුනට පස්සේ හොද කරන්න බෙහෙතක් නෑ.. :no: :no: :no:

    ඒ නිසා අයාලේ යන සතෙක් කෑවොත් අනිවා හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් විදින්න නොමිලේම විදිනවා ඒකත් පැය 48 ක් හෝ 72ක් ඇතුලත විදගන්න ඕන ඒ වේලාව ඇතුලත හැකි ඉක්මනින්ම.

    ගෙදර සතෙක් නම් අනිවා දවස් 14 බලා ගන්න ඕන ඒ සතා දවස් 14 ඇතුලත මැරුනොත් ඒ සතාගේ ඔළුව අරගෙන යන්න ඕන රෝහලට ඒ සතාට රෝගය වැලදීලාද දැන ගන්න (මේ කරුණු මම දන්න තරමින් කිව්වේ දැන් වෙනස් වෙලාද දන්නේ නෑ)

    මට ඔය බෙහෙත් හතර පස් සැරයක්ම විදලා තියෙනවා නිතරම බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින් හූරගත්තම. පොඩ්ඩක් සීරුනත් ඇති ලේ එන්නම ඕන නෑ..

    ඒ දවස් වල අම්මගේ වැඩේ බැන බැන මාව හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් විදින එක
    දන්න තරමින් ඒ බෙහෙත අවු 3 - 4 ක් තියෙනවා ඒත් ඒ බෙහෙත නිතරම විදින්න හොද නෑ


    ලොකුවට හිතුවේ නැති උනාට මහ දරුණුම ලෙඩක් බං ගොඩක් වෙලාවට පොඩි අයට තමයි මේක හැදෙන්නේ දකින දකින බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින්, ඒ හැදුනම පොඩි උන් මැරෙන්න විදින දුක දැක්කම සසර එපා වෙනවා මචං :( :( :( :( ඒ තරම්ම දුකයි ඒ නිසා පරිස්සම්වෙයල්ලා...
    Ow kidney walata hoda na
     
    • Like
    Reactions: Commex

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    120199157_1300697696929045_5738408915546775734_n.jpg


    me inne maruna podi eka...pau :(
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.
    ඔව් මචං. ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබ්බෙ මාස කීපෙකට කලින්. දැන් මෙහෙම බලාගෙන ගියාම කඩේකින් ෆෘට් ජුස් එකක් බොන්න හිතෙන්නේ නෑ. මොකද කුණුවෙච්ච්ච සත්තු කාපු තැන් අයින් කරලා ඉතුරු ටිකෙන් නේ බීම හදන්නේ.. මරිචච ගෑනු කෙනත් වෙලාවට අක්කට කියලා තියෙනවා සත්තු කාපු අඹ ගෙඩියක් කෑව කියලා මාසෙකට විතර කලින්. එච්චරයි එකම clue එක.😑😑
     
    • Like
    Reactions: kinkon and Commex

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,737
    23,410
    113
    You could be right. Anyway it's not advisable to eat anything that's partially eaten by animals. More than a crow or a squirrel, it could be a rabid bat or a monkey.

    එහෙම සතෙක් කාපු එකක් කෑවා කියල හැදෙන්න පුලුවන්ද බන්?
     
    • Like
    Reactions: Commex

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Dan pare balloth hambanata wadi ban..sahenna innawa..ballo dan aran yanne nadda ban municipal ekin issara wage..mewa dawena prashna..
    අරන් යන්නෙ කොහොමද බන් එහෙම එනකොට ගමේ ගොඩේ උන්ට කන්න බොන්න දෙන උන් බල්ලන්ව හංගනව. මම දන්න සිද්දි. ගියාට පස්සෙ ආයෙත් පාරෙ. දැන්නං එහෙම ගෙනියන උන් එන්නෙත් නැද්ද කොහෙද. ගිහින් මරනවද, මරල ගෙනියනවද මොකද කරන්නෙ කියල දන්නෙ නෑ. මරණ එක අනුමත කරන්නෙ නෑ. වැඩි වෙන්න නොදී පාලනය කරන එකයි විසඳුම. පාරවල් වල බල්ලො වැඩි වෙන්න ප්‍රදානම හේතුව ඉතින් ගෙවල් වල හදන උන් වයසට ගියාම හරි ලෙඩක් හැදුනම හරි පැටව් ගැහුවම හරි උන්ව ගෙනල්ල පාරෙ හරි පන්සලේ හරි අත ඇරල දාල යන පාහරයන්ගෙ ක්‍රියාකලාපය තමයි. වෙන එකක් තියා හොස්පිටල් වාට්ටු ඇතුලෙ බල්ලො නිදල්ලේ ඇවිද ඇවිද ඉන්නව මම දැකල තියෙනව. වැඩ කරන උන්ට ගානක් වත් නෑ. ඔන්න ඕකයි මේ අමුතු රටේ සිස්ටම් එක

    Na bn.ekath hariyata sombi virus ekak wage neda.kohomada oya virus eka wenas wela sombi wagema unoth
    සිංහල බෙහෙතක් තියෙනවා කියල මැගසින් එකක දැක්ක. වැඩිය කියවන්න උනේ නෑ. හොයල බලන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: mrazeez and Commex

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Balu pattekta rabies walata gahana injection eka wdinna Vet samanyen keeyak withara ganida machan???
     
    Last edited:
    • Like
    Reactions: Commex