බල්ලෙක් හූරලා

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං අපි සාමාන්‍යයෙන් බල්ලෙක් පොඩ්ඩක් හීරුවට ගනන් ගන්නෙ නෑනෙ.කෑවොත් තමයිනෙ බෙහෙත් විදින්න යන්නෙ.එහෙම කරන්න එපා මචං චුට්ටක් හීරුවත් හොස්පිටල් පලයන් . අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් අවුරුදු 12යි පොඩි බලු කුක්කෙක් හූරලා ගනන් අරන් නෑ.මාස එකහමාරකින් විතර ලෙඩේ මතු වෙලා තියෙන්නෙ බන්.හොස්පිටල් එකේ බල්ලෙක් වගෙත් ඉදලා.පෙට්ටිය සීල් කරලා ගෙදරට එවුවෙ පැය විසි හතරෙන් අඩි අටක වලකට දාන්න කියලා.පව් බන් ගෙදර අයත් එච්චර ගනන් අරන් නෑ.උබලත් පරිස්සමින් ඉදහන්.පොඩි ලමයි ඉන්නව නම් එයාලා ගැන හොදට හොයලා බලන්න...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ දවස් වල රේබීස් කේස් එක දරුනුවට යනවා ඒක නිසා බල්ලක්, පූසෙක් උනත් බෙහෙත් විදලා නැත්තං අනිවාර්යෙන් රේබීස් ඉන්ජෙක්ශන් එක ගහගන්න
    බල්ලො පූසො විතරක් නෙමෙයි ඕනම mammal කෙනෙක්ගෙන් වගේ බෝ වෙන්න පුලුවන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...:no::no: පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ:(:(

    කටින් සෙම පෙරෙනෙව
    අනිත් අයගේ ඇගට පැනලා කන්න හදනවා සූරන්න හදනවා
    වතුරට හුලගට බයයි..
    ගොඩක් වෙලාවට ඇදේ ගැට ගහලා තියෙන්නේ
    ලෙඩේ හැදුනට පස්සේ හොද කරන්න බෙහෙතක් නෑ.. :no: :no: :no:

    ඒ නිසා අයාලේ යන සතෙක් කෑවොත් අනිවා හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් විදින්න නොමිලේම විදිනවා ඒකත් පැය 48 ක් හෝ 72ක් ඇතුලත විදගන්න ඕන ඒ වේලාව ඇතුලත හැකි ඉක්මනින්ම.

    ගෙදර සතෙක් නම් අනිවා දවස් 14 බලා ගන්න ඕන ඒ සතා දවස් 14 ඇතුලත මැරුනොත් ඒ සතාගේ ඔළුව අරගෙන යන්න ඕන රෝහලට ඒ සතාට රෝගය වැලදීලාද දැන ගන්න (මේ කරුණු මම දන්න තරමින් කිව්වේ දැන් වෙනස් වෙලාද දන්නේ නෑ)

    මට ඔය බෙහෙත් හතර පස් සැරයක්ම විදලා තියෙනවා නිතරම බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින් හූරගත්තම. පොඩ්ඩක් සීරුනත් ඇති ලේ එන්නම ඕන නෑ..

    ඒ දවස් වල අම්මගේ වැඩේ බැන බැන මාව හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් විදින එක
    දන්න තරමින් ඒ බෙහෙත අවු 3 - 4 ක් තියෙනවා ඒත් ඒ බෙහෙත නිතරම විදින්න හොද නෑ

    ලොකුවට හිතුවේ නැති උනාට මහ දරුණුම ලෙඩක් බං ගොඩක් වෙලාවට පොඩි අයට තමයි මේක හැදෙන්නේ දකින දකින බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින්, ඒ හැදුනම පොඩි උන් මැරෙන්න විදින දුක දැක්කම සසර එපා වෙනවා මචං :( :( :( :( ඒ තරම්ම දුකයි ඒ නිසා පරිස්සම්වෙයල්ලා...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මාවත් හුරලා ඇති . අපේ ගෙදරට කෙනක් ගෙනත් දුන්න ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් ටිකක් ඉස්සර . ඌ එලියට ගියේ නෑ. හොදට හිටියා, දවසක් මූ උගුරේ මොකක් හරි හිර වෙලා ඒක එලියට දාන්න වගේ කාර කාර යනවා. . ඔලුවත් ටිකක් පැත්තට කරල ඇවිද්දේ. අපි හිතුවේ අමාරුවට කියලා. එක වෙට් කෙනක් ලගට ගෙනිච්ච. මිනිහා බලලා, මොනවහරි හිර වෙලා ඇති කියලා සිහි නැති කරල කට ඇතුලටම දාල බලලා මුකුත් නෑ කියලා බෙහෙතුත් දුන්න. ගෙදර ගෙනාවට අඩු උනේ නෑ මූ ඔලුව හරවා ගෙන පැත්තට අමාරුවෙන් ඇවිදිනවා... අමාරු නිසා ගැට ගහල වෙන ගෙදරටම එන වෙට් කෙනෙක්ව ගෙන්නුවා. පොර ඇවිත් බලන කොට නිකන් පන අදිනවා වගේ.. මිනිහනම් දැක්ක ගමන් කිව්වා මූට පිස්සු වගේ කියලා 😵 මොකද්ද බෙහෙතක් විදලා ගියා බලලා කියන්න කියලා. එදා රෑ බල්ලා මලා. ඩොකාට කතා කරල කිව්වම සැක නිසා පුලුවන් නම් ඔලුව ගෙනියන්න කිව්වා දෙමටගොඩට. දන්නා ත්‍රිවිල් ඩයල් එකෙක්ට කිව්වම ඌ එක්ක ආව මස් කඩේක වැඩ කරන එකෙක්ව :dull:. වත්ත අයිනට අරන් ගිහින් ඔලුව කපල ඉතිරි කෑල්ල වලල්ල, අයිස් තියලද මන්ද ගැටගහල පැක් කරල ගෙනාව. නැත්නම් ඕක කරන්න පුලුවන්ද බන් ගෙදර හිටපු එකාට. :baffled: දෙමටගොඩට අරන් ගියා. දවස් ටිකකින් report එක පොසිටිව් .:baffled: ඌ ගෙදර අයව කාල හුරලා තිබ්බේ නැති උනාට ඌව උස්සගෙන එහෙ මෙහෙ ගිය නිසා බයට ඔක්කොම කට්ටිය බෙහෙත් සෙට් එක විද්ද ගත්ත.
    අපේ හොස්පිටල් වල ඔය බෙහෙත විදින්න හෙන ලෝබයි ඕක ගණන් නිසා. කෑවේ නැත්නම් ඕන නෑ වගේ හිටියේ ඩොකා විදින්නෙම නැතුව. ඩොකාට නිකන් අගෙව්වා බැරිවෙලාවත් මොනවහරි උනොත් ඉතින් විද්දේ නැති එකේ වගකියන්න වෙන එක ගැන. :frown: ඌ අනන් මනං කිය කිය ok එක දුන්න විදින්න. අර මුලින් ගිය වෙට් කාරයට call කරල කිව්වා . ඌත් බය වෙලා ගිහින් විදගෙන :lol: ඒකා බල්ලාගේ උගුරටම අත දැම්මේ. පැටියා කාලේ ගෙද්දීම හැදිලද කොහෙද..
    ඔය මම උඩ කියපු විදියට හැසිරෙන්වනම් බලාගෙන . මම දැන් පාරේ ඔහොම ඔලුව ඇල කරගෙන ඇවිදින බල්ලෙක් දැක්කත් ලගට යන්නේ නෑ :baffled: අනික රජයේ ඉස්පිරිතාලේ ලෝබ කමට බෙහෙත් විද්දේ නත්නම් ගේම ඇදල කොහොම හරි විදගනින්.. දැන් නම් මට විදපු එක expire වෙලා ඇති. අවු ගානක් තියනවා ඒ බෙහෙත වැඩ කරන.
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    අම්මෝ බං බය හිතෙනවා.. :(:(:( බල්ලට බෙත් විදල නම් ඖලක් නෑ නේද ?

    ehema sure karanna bh bn. samahara than wala free inject karana than wala expire wuna ewath widinwa. ehema inject karapu ballek kala lede ehema hadichcha ewath thiyenwa. thamange balla arenna( uta beheth gahanne thaman nisa u gana hodata dannawane) wena sathek heeruwoth dctr knkta pennanna. gedara hadana ballath eloiyata yanawanam wadak nh.
     
    • Like
    Reactions: Commex and D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    up
    මාවත් හුරලා ඇති . අපේ ගෙදරට කෙනක් ගෙනත් දුන්න ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් ටිකක් ඉස්සර . ඌ එලියට ගියේ නෑ. හොදට හිටියා, දවසක් මූ උගුරේ මොකක් හරි හිර වෙලා ඒක එලියට දාන්න වගේ කාර කාර යනවා. . ඔලුවත් ටිකක් පැත්තට කරල ඇවිද්දේ. අපි හිතුවේ අමාරුවට කියලා. එක වෙට් කෙනක් ලගට ගෙනිච්ච. මිනිහා බලලා, මොනවහරි හිර වෙලා ඇති කියලා සිහි නැති කරල කට ඇතුලටම දාල බලලා මුකුත් නෑ කියලා බෙහෙතුත් දුන්න. ගෙදර ගෙනාවට අඩු උනේ නෑ මූ ඔලුව හරවා ගෙන පැත්තට අමාරුවෙන් ඇවිදිනවා... අමාරු නිසා ගැට ගහල වෙන ගෙදරටම එන වෙට් කෙනෙක්ව ගෙන්නුවා. පොර ඇවිත් බලන කොට නිකන් පන අදිනවා වගේ.. මිනිහනම් දැක්ක ගමන් කිව්වා මූට පිස්සු වගේ කියලා 😵 මොකද්ද බෙහෙතක් විදලා ගියා බලලා කියන්න කියලා. එදා රෑ බල්ලා මලා. ඩොකාට කතා කරල කිව්වම සැක නිසා පුලුවන් නම් ඔලුව ගෙනියන්න කිව්වා දෙමටගොඩට. දන්නා ත්‍රිවිල් ඩයල් එකෙක්ට කිව්වම ඌ එක්ක ආව මස් කඩේක වැඩ කරන එකෙක්ව :dull:. වත්ත අයිනට අරන් ගිහින් ඔලුව කපල ඉතිරි කෑල්ල වලල්ල, අයිස් තියලද මන්ද ගැටගහල පැක් කරල ගෙනාව. නැත්නම් ඕක කරන්න පුලුවන්ද බන් ගෙදර හිටපු එකාට. :baffled: දෙමටගොඩට අරන් ගියා. දවස් ටිකකින් report එක පොසිටිව් .:baffled: ඌ ගෙදර අයව කාල හුරලා තිබ්බේ නැති උනාට ඌව උස්සගෙන එහෙ මෙහෙ ගිය නිසා බයට ඔක්කොම කට්ටිය බෙහෙත් සෙට් එක විද්ද ගත්ත.
    අපේ හොස්පිටල් වල ඔය බෙහෙත විදින්න හෙන ලෝබයි ඕක ගණන් නිසා. කෑවේ නැත්නම් ඕන නෑ වගේ හිටියේ ඩොකා විදින්නෙම නැතුව. ඩොකාට නිකන් අගෙව්වා බැරිවෙලාවත් මොනවහරි උනොත් ඉතින් විද්දේ නැති එකේ වගකියන්න වෙන එක ගැන. :frown: ඌ අනන් මනං කිය කිය ok එක දුන්න විදින්න. අර මුලින් ගිය වෙට් කාරයට call කරල කිව්වා . ඌත් බය වෙලා ගිහින් විදගෙන :lol: ඒකා බල්ලාගේ උගුරමට අත දැම්මේ. පැටියා කාලේ ගෙද්දීම හැදිලද කොහෙද..
    ඔය මම උඩ කියපු විදියට හැසිරෙන්වනම් බලාගෙන . මම දැන් පාරේ ඔහොම ඔලුව ඇල කරගෙන ඇවිදින බල්ලෙක් දැක්කත් ලගට යන්නේ නෑ :baffled: අනික රජයේ ඉස්පිරිතාලේ ලෝබ කමට බෙහෙත් විද්දේ නත්නම් ගේම ඇදල කොහොම හරි විදගනින්.. දැන් නම් මට විදපු එක expire වෙලා ඇති. අවු ගානක් තියනවා ඒ බෙහෙත වැඩ කරන.

    වෙලාවට උඹලා අනෙක් vet ට පෙන්නුවේ

    🚫
    ජලභීතිකාව මාරාන්තිකයි..!!!
    🚫

    පසුගිය දින තුන ඇතුලත ජලභීතිකා රෝගින් තිදෙනෙකු කරාපිටිය සහ හම්බන්තොට රෝහල් තුලින් වාර්තා වීම නිසා ඔබේ දැනුවත් බාවය වෙනුවෙන් ඉදිරිපත් කරමි..ජලභීතිකා රෝගයේ රෝග වාහකයන් වන්නේ සුනඛයන් ඇතුළු ක්ෂීරපායි සත්වයන් ය..
    උදා-බළලුන්,වදුරන්,ඌරැමීයන්,ගවයින් ,නරියන්,දඩුලේනන් ,වවුලන් ආදීන් ...ඔබ සතෙකුගේ සපා කෑමකට/සීරීමකට ලක් වුවහොත්
    ☑️
    වහාම තුවාලය සබන් ගා,ගලායන ජලයෙන් විනාඩි 3-5 ක් පමන සෝදන්න..
    ☑️
    නොපමාව සතාගේ එන්නත් වාර්තා රැගෙන ළගම රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න .
    ☑️
    සපා කෑ / සීරැ දින සිට දින 14 ක් ගතවනතුරු බල්ලා /බළලා වගකීමෙන් රැකබලා ගන්න .
    ☑️
    මෙම කාලය තුලදී සතාව එන්නත් සදහා යොමු නොකරන්න ..
    එම දින 14 තුළ අදාළ සත්වයාට පහත දෑ සිදුවුවහොත් වෛද්‍යවරයාට වහාම දැනුම් දෙන්න ...
    1️⃣
    හැසිරීමේ කිසියම් හෝ වෙනස්වීමක්..
    2️⃣
    කටින් සෙම වැගිරිම /බුරන ශබ්දයේ වෙනසක් ..
    3️⃣
    රෞද්‍ර හැසිරීම ,මිනිසුන් හා සතුන් සපාකෑමට පෙළඹීම
    4️⃣
    මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම/වමනය/උණ
    5️⃣
    කෑම නොගැනීම /අසාමාන්‍ය දේ කෑම/බියෙන් තැතිගන්නා බව
    6️⃣
    මළපහ කිරීමේ අසාමාන්‍යතාවයක්
    7️⃣
    නොසන්සුන් බව/කලබලකාරී බව/වලිප්පුව මෙන් ශරීරය වෙව්ලීම
    8️⃣
    ගාත්‍රා අප්‍රාණිකව ඇවිදීමට නොහැකි වීම/අසාමාන්‍ය ලෙස මුළුගැන්වී සිටීම.
    9️⃣
    දින 14 ක් තුළ දී ලෙඩවී හෝ හදිසි අනතුරකින් මිය යාම..
    🔟️
    අදාළ සත්වයා සොයා ගැනීමට නොහැකි වීම..
    සතා මියගියහොත්...
    හැකි ඉක්මනින් සතාගේ හිස කොටස කදෙන් වෙන්කර හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරැමක බහා පැය 8ක් ඇතුළත වෛද්‍ය පර්යේෂණ ආයතනය ට(MRI),කරාපිටිය රෝහලේ ජලභීතිකා නිවාරණ අංශය ට භාර දෙන්න ..
    එසේ කල නොහැකි නම් පොලිතීන් කවරයක දමා ඉන්පසු එය හොදින් අයිස් කැට දමන ලද පෙට්ටියක අසුරා පැය 24 ඇතුළත එම ආයතන වලට ගෙනගොස් බාරදී පරීක්ෂණ වාර්තාවක් ලබාගන්න ..මේ සදහා ඉහත ආයතන සෑම දිනකම පැය 24 ම විවෘතව ඇත..
    නිසි පරිදි එන්නත් නොකරන ලද සුනකයෙකු නම් රෝග ලක්ෂණ බලා ගැනීමේ දින 14 ක කාලසීමාවෙන් පසුව සුනකයාට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන්න ..
    නැවත සතෙකු සපා කෑ ඕනෑ ම අවස්ථාව ක රැගෙන ඒම සදහා ඔබේ,එන්නත් පිළිබඳ කාඩ්පත සුරැකිව තබා ගන්න ..
    පහත කරැනු ගැනද අවදානය යොමු කරන්න ..
    ඔබගේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී ජලභීතිකා එන්නත ලබා දී ආරක්ෂා කරගන්න .එනම් ඔබ ඇති කරන සතුන් ට වයස සති 5-6 අතර පළමු එන්
    උපුටාගැනීමකි
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Okata issara injection gahanna yanakota chu yanna ridenawadane?3 kda koheda gahanawa.dan ehema nedda
     
    • Like
    Reactions: Commex

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    nikanma marenawada?
    බල්ලට ලෙඩේ හැදිලා නම් මුල් දවස් අවුලක් නැතුව ඉන්නවා පස්සේ පස්සේ උගේ හැසිරීම් වෙනස් වෙනවා දන්න කියන අයත් හපන්න හදනවා, වතුර බොන්නේ නෑ වතුරට බයයි, හුලගටත් බයයි දන්න තරමින්, ඒ නිසා සමහර වේලාවට ඌ හැංගිලා ඉන්නත් බලනවා, කටින් සෙම කෙළ බෙරෙනව අසාමාන්‍ය විදිය හැම සතාටම එක වගේ නෑ මේ මං දන්න තරමින් කිව්වේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...:no::no: පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ:(:(
    කටින් සෙම පෙරෙනෙව
    අනිත් අයගේ ඇගට පැනලා කන්න හදනවා සූරන්න හදනවා
    වතුරට හුලගට බයයි..
    ගොඩක් වෙලාවට ඇදේ ගැට ගහලා තියෙන්නේ
    ලෙඩේ හැදුනට පස්සේ හොද කරන්න බෙහෙතක් නෑ..
    ඒ නිසා අයාලේ යන සතෙක් කෑවොත් අනිවා හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් විදින්න නොමිලේම විදිනවා ඒකත් පැය 48 ක් හෝ 72ක් ඇතුලත විදගන්න ඕන ඒ වේලාව ඇතුලත හැකි ඉක්මනින්ම.
    ගෙදර සතෙක් නම් අනිවා දවස් 14 බලා ගන්න ඕන ඒ සතා දවස් 14 ඇතුලත මැරුනොත් ඒ සතාගේ ඔළු අරගෙන යන්න ඕන රෝහලට ඒ සතාට රෝගය වැලදීලාද දැන ගන්න (මේ කරුණු මම දන්න තරමින් කිව්වේ දැන වෙනස් වේලාද දන්නේ නෑ)

    මට ඔය බෙහෙත් හතර පස් සැරයක්ම විදලා තියෙනවා නිතරම බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින් හූරගත්තම. පොඩ්ඩක් සීරුනත් ඇති ලේ එන්නම ඔන නෑ..

    ඒ දවස් වල අම්මගේ වැඩේ බැන බැන මාව හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් විදින එක
    දන්න තරමින් ඒ බෙහෙත් අවු 3 - 4 ක් තියෙනවා ඒත් ඒ බෙහෙත නිතරම විදින්න හොද නෑ
    මම පොඩිකාලෙ සිටම බල්ලන්ට උදව් කරනව. මට අන්ටි රේබීස් එක 7ත් පාරක් විදල තියෙනව. මොකද බල්ලන්ගෙ කෙල නිතරම මගෙ අගේ ගෑවෙන නිසා. අන්තිමට මට විද්දෙ (2017 ) ජිවිතකාලයටම තියෙන එකක් තවත් ආයෙ විදින්න ඕන නෑ කියල තමයි ඩොකා මට කිව්වෙ. දැන් මට පිටගැස්මට විතරයි විදින්නෙ.

    රේබීස් වල අවුල තියෙන්නෙ මාස ගානක් ගිහිල රෝගය ඇතිවෙන්න පුලුවන් කම තියෙන එක. මගෙ french යාලුවෙකුගෙ පුතෙකුට දවස් 45 ගිහිල්ල හැඩුන. අන්තිමට දුක විදල මැරුන.

    මම නම් කියන්නෙ බල්ලෙකුගෙ කෙල ගෑවුනත් බෙහෙත විදගන්න එක හොදයි. මොකද කවදාවත් හොද කරන්න බැරි ලෙඩක් නිසා.

    Okata issara injection gahanna yanakota chu yanna ridenawadane?3 kda koheda gahanawa.dan ehema nedda
    විද්දට පස්සෙ රිදෙන්නෙ මචන්. එක cycle එකකට තුන් පාරක් විදින්න තියෙනව. මතක විදියට සති දෙකෙන් දෙකට පරතරයක් තියල.

    මට නම් ඇග රිදෙන එක නිකම්ම පුරුදු වුනා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Oka hadunama beheth nadda?
    නෑ
    milwaukee protocol කියලා එකක් තියනවා, ඒ උනාට ඒක ශුවර් නැහැ, මුලු ලෝකෙන්ම දෙතුන්දෙනෙක්ට සනීප වෙලා තියනවා ඔය වැඩේ කරලා, ඒක කරපු එවුන්ගෙනුත් ගොඩක් එවුන් මැරිලා තියෙන්නෙ, ඒක නිසා ඕක ටිකක් controversial එකක්.

    මේ OP ගෙ පෝස්ට් එකේ තියෙන්නෙ කොයි පලාතෙ උනු සීන් එකක් ගැනද?
    දැන් අර කලුතර පැත්තෙ රේබීස් සීන් එකක් යනවානේ ඒ පැත්තෙද?