Probably less than 1000rsBalu pattekta rabies walata gahana injection eka wdinna Vet samanyen keeyak withara ganida machan???
Probably less than 1000rsBalu pattekta rabies walata gahana injection eka wdinna Vet samanyen keeyak withara ganida machan???
Remotely possible, but highly unlikely. Other than from a bite or scratch other forms of transmission is very rare. Aerosolized transmission is proven, but does not happen in a normal environment (can happen in a lab), also a very few instances of transmission from Corneal transplants have been recorded in other countries.එහෙම සතෙක් කාපු එකක් කෑවා කියල හැදෙන්න පුලුවන්ද බන්?
Me pare nikan dala giyapu ekekda koheda bn.podi balu patiyekluඅම්මෝ බං බය හිතෙනවා..බල්ලට බෙත් විදල නම් ඖලක් නෑ නේද ?
Mapalagama, galle bnතෑන්ක්ස් මචෝ දැනුවත් කිරීමට. කොහෙද පලාත..
Balla marila kiyala thamai bn aranchi.hariyata danne.apepaththe iye nm pare inna ballonta beheth vidinna ava saukya sewa ekenballa marilada 1 week walin
Ow bn e kolla pau.ජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ
කටින් සෙම පෙරෙනෙව
අනිත් අයගේ ඇගට පැනලා කන්න හදනවා සූරන්න හදනවා
වතුරට හුලගට බයයි..
ගොඩක් වෙලාවට ඇදේ ගැට ගහලා තියෙන්නේ
ලෙඩේ හැදුනට පස්සේ හොද කරන්න බෙහෙතක් නෑ..![]()
![]()
ඒ නිසා අයාලේ යන සතෙක් කෑවොත් අනිවා හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් විදින්න නොමිලේම විදිනවා ඒකත් පැය 48 ක් හෝ 72ක් ඇතුලත විදගන්න ඕන ඒ වේලාව ඇතුලත හැකි ඉක්මනින්ම.
ගෙදර සතෙක් නම් අනිවා දවස් 14 බලා ගන්න ඕන ඒ සතා දවස් 14 ඇතුලත මැරුනොත් ඒ සතාගේ ඔළුව අරගෙන යන්න ඕන රෝහලට ඒ සතාට රෝගය වැලදීලාද දැන ගන්න (මේ කරුණු මම දන්න තරමින් කිව්වේ දැන් වෙනස් වෙලාද දන්නේ නෑ)
මට ඔය බෙහෙත් හතර පස් සැරයක්ම විදලා තියෙනවා නිතරම බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින් හූරගත්තම. පොඩ්ඩක් සීරුනත් ඇති ලේ එන්නම ඕන නෑ..
ඒ දවස් වල අම්මගේ වැඩේ බැන බැන මාව හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් විදින එක
දන්න තරමින් ඒ බෙහෙත අවු 3 - 4 ක් තියෙනවා ඒත් ඒ බෙහෙත නිතරම විදින්න හොද නෑ
ලොකුවට හිතුවේ නැති උනාට මහ දරුණුම ලෙඩක් බං ගොඩක් වෙලාවට පොඩි අයට තමයි මේක හැදෙන්නේ දකින දකින බල්ලෝ පූසෝ හුරතල් කරන්න ගිහින්, ඒ හැදුනම පොඩි උන් මැරෙන්න විදින දුක දැක්කම සසර එපා වෙනවා මචං![]()
![]()
![]()
ඒ තරම්ම දුකයි ඒ නිසා පරිස්සම්වෙයල්ලා...

Me kolla thamai bn.sirisunande iskole![]()
me inne maruna podi eka...pau![]()
mokakda bn behetha toxide ekada?pissu balu rogeta minissunta beheth widinaawada?ජලභීතිකාව (පිස්සු බලු රෝගය) හැදිලා ඉන්න එක බලාගෙන ඉන්න බෑ බං...පට්ට දුකක් විදින්නේ.. අනිත් එක හැසිරෙන්නේත් සතෙක් වගේ