බල්ලෙක ගන්න ඕනේ

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    බල්ලෙක ගන්න ඕනේ

    මට බල්ලෙක ගන්න ඕනේ. 8000 වගේ හොයන්නේ.

    මන් යාළුවෙක්ගෙන් අහුවාහන ඌ කිව්ව රමණ බල්ලා කියල ජාතියක් තියනව අඩුවට ගන්න පුළුවන් කියල.

    මන් එහෙම ජාතියක් ගැන අහල නෑනේ.. ඒ ජාතියේ එකෙක් කියක් වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්.

    උදව්වක් කරන්න.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මට බල්ලෙක ගන්න ඕනේ. 8000 වගේ හොයන්නේ.

    මන් යාළුවෙක්ගෙන් අහුවාහන ඌ කිව්ව රමණ බල්ලා කියල ජාතියක් තියනව අඩුවට ගන්න පුළුවන් කියල.

    මන් එහෙම ජාතියක් ගැන අහල නෑනේ.. ඒ ජාතියේ එකෙක් කියක් වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්.

    උදව්වක් කරන්න.

    ඔව් ඔව් අඩුවට ගන්න පුලුවන් හැබැයි පුතෝ බල්ලට බඩේ ගිණියම තියාගෙනඉන්න වෙලාවක අහු උනොත්
    උඹට හිරමණේ උඩ නැගලා උනත් උඹේ පශ්චාත් බාගෙට රමණය කරන්න ඉඩ තියෙනවා. එතකොට උබට ඉන්න වෙන්නේ පනයං කාපු රිලා උන්දෑ වගේ.:oo:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :rofl: