බල්ලෙක ගන්න ඕනේ මට බල්ලෙක ගන්න ඕනේ. 8000 වගේ හොයන්නේ. මන් යාළුවෙක්ගෙන් අහුවාහන ඌ කිව්ව රමණ බල්ලා කියල ජාතියක් තියනව අඩුවට ගන්න පුළුවන් කියල. මන් එහෙම ජාතියක් ගැන අහල නෑනේ.. ඒ ජාතියේ එකෙක් කියක් වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්. උදව්වක් කරන්න.