බල්ලොත් එක්ක බෑ සාන්ත

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    troll-meme1.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඌ නන් මෝඩ පහේ බුවෙක්. බල්ලෙක් එලවන් එනකොට දුවන්නෙ කව්ද ? ඕකුන් එලෙව්වට හපන්නෙ නෑ, උන් ගන්නෙ ෆන් එකක්. පලවත්තෙ හමුදා මුලස්තාන පාරෙ ඉන්නව රෑට බලු රොත්තක්, බයික් එකෙ එනකොට එලෝනවා, ස්ලෝ කරම උනුත් නවතිනව, කෙල ගෙන ආවොත් උනුත් එලෝනවා යක්කු වගේ. නැවැත්තුවොත් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා, බල්ලොත් ආතල් ගන්නෙ අපෙන්. උන්ගෙ හැටි 🤣
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඌ නන් මෝඩ පහේ බුවෙක්. බල්ලෙක් එලවන් එනකොට දුවන්නෙ කව්ද ? ඕකුන් එලෙව්වට හපන්නෙ නෑ, උන් ගන්නෙ ෆන් එකක්. පලවත්තෙ හමුදා මුලස්තාන පාරෙ ඉන්නව රෑට බලු රොත්තක්, බයික් එකෙ එනකොට එලෝනවා, ස්ලෝ කරම උනුත් නවතිනව, කෙල ගෙන ආවොත් උනුත් එලෝනවා යක්කු වගේ. උන්ගෙ හැටි 🤣
    Sirawata. E weleta dekata nawila galak gannawa wage karama okun duwanawa awa wegeta wada haiyen. Bike eke yana ekata nam ithin ehema karanna ba.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඌ නන් මෝඩ පහේ බුවෙක්. බල්ලෙක් එලවන් එනකොට දුවන්නෙ කව්ද ? ඕකුන් එලෙව්වට හපන්නෙ නෑ, උන් ගන්නෙ ෆන් එකක්. පලවත්තෙ හමුදා මුලස්තාන පාරෙ ඉන්නව රෑට බලු රොත්තක්, බයික් එකෙ එනකොට එලෝනවා, ස්ලෝ කරම උනුත් නවතිනව, කෙල ගෙන ආවොත් උනුත් එලෝනවා යක්කු වගේ. උන්ගෙ හැටි 🤣
    සිරාවට අපි නැවතුනහම උන් යනවා යන්ඩ ලොකු වැඩක් කරා වගේ :lol: