බල්ලොත් එක්ක ලැග්ගම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙන කතාව රාජ්‍ය සේවයේ දූෂිතයන්ට අදාළ නැද්ද?
    පරණ ආණ්ඩු එක්ක ඩීල් දාගෙන, ගේම් දීගෙන හිටපු උන් තවමත් මහ පුටු වලයි / යට පුටුවලයි ලැගගෙන ඉන්නෙ කොහොමද?
    මේ වගේ උන් පිළල බව දැනෙන කොට ගහ මැරිල ඉවරයි.

    ආණ්ඩුවට පෙනේවා!
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උබ දන්න රාජ්‍ය සේවයේ ඉන්න දුශිතයෝ කීප දෙනෙක් නම් කරමු බලන්න
    එතකොට වැඩේ ලේසියි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    උබ දන්න රාජ්‍ය සේවයේ ඉන්න දුශිතයෝ කීප දෙනෙක් නම් කරමු බලන්න
    එතකොට වැඩේ ලේසියි