බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙන කතාව රාජ්‍ය සේවයේ දූෂිතයන්ට අදාළ නැද්ද?
පරණ ආණ්ඩු එක්ක ඩීල් දාගෙන, ගේම් දීගෙන හිටපු උන් තවමත් මහ පුටු වලයි / යට පුටුවලයි ලැගගෙන ඉන්නෙ කොහොමද?
මේ වගේ උන් පිළල බව දැනෙන කොට ගහ මැරිල ඉවරයි.
ආණ්ඩුවට පෙනේවා!