බල්ලොත් එලවන වාහන

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බල්ලොත් එලවන වාහන

    බල්ලොත් එලවන වාහන​

    Preview.jpg


    නවසීලන්තයේ සත්ත්ව සුබසාධක නිළධාරීන් පිරිසක් විසින් අයාලේ යන සුනඛයන් තිදෙනෙකු සඳහා රියදුරු පුහුණුව ලබාදී තිබෙනවා.

    ගෘහස්ත පරීක්ෂණාගාරයක් තුළ සති 8කදී ඔවුන්ට පුහුණුව ලබාදී තිබෙන්නේ ලීයෙන් තැනූ කුඩා වාහන එලවීමටයි. වම් අතින් හා දකුණු අතින් යමක් ඇල්ලීමට පුහුණු කර තිබෙන්නේ ගියර් දැමීම හා සුක්කානම පාලනය කිරීම සඳහාය.

    මෙලෙස ඔවුන් පුහුණු වන ජායාරූප හා පුහුණුවෙන් පසු වාහන එළවන වීඩියෝවක් පහතින්.




    Dog-+Gossip9-++(1).jpg

    Dog-+Gossip9-++(2).jpg

    Dog-+Gossip9-++(3).jpg

    Dog-+Gossip9-++(4).jpg

    Dog-+Gossip9-++(5).jpg


    :lol::lol::lol::lol::lol: Bye
     
    • Like
    Reactions: galibba11 and mmaxx