බල්ලො තුන්දෙනා (18+)

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
බල්ලො තුන්දෙනා (18+)

පශූ වෛද්‍යවරයෙක්ගෙ ඔ‍ෆිස් එකක වේටිං ලිස්ට් එකේ ඉන්නවලු බල්ලො තුන් දෙනෙක්. උන්ගෙ අයිතිකාරයො තමා උන්ව එතෙන්ට ගෙනෙත් තියෙන්නෙ. පලවෙනි එකා ඉන්නවලු හෙන ගහපු පොල් ගහක් වගේ මැලවිලා.


දෙවනි එකා ඇහුවලු පලවෙනි එකාගෙන් "මොකද මේ බය වෙලා වගේ?" කියල. එතකොට පලවෙනි එකා කියල "මගේ අයිතිකාරයා ලඟ පට්ට ස්පෝර්ට්ස් කාර් එකක් තියෙනව. බුවා ඒකෙ ගමන් යද්දි මාවත් දාගෙන යනව. ලඟදි දවසක බුවා මාත් එක්ක කාර් එකේ හයිවේ එකේ යද්දි මට බයටම කාර් එකේ චූ ගියා. දැන් බුවාට මල පැනල මගේ ජීවිතේ ඉවර කරන්න ඉන්ජෙක්ශන් එක ගහන්න මේ ඇවිත් ඉන්නේ" කියල.


එතකොට දෙවනි එකා කිවුවලු "මගේ අයිතිකාරයාගෙ ගෙදර හෙන වටින පට්ට සිරා කාපට් එකක් සාලෙ දාල තියෙන්නෙ. දවසක් බුවාට ඔ‍ෆිස් එකේ වැඩ වැඩෙ වෙලා ගෙදර එන්න පරක්කු උනා. මට ඉවසන් ඉන්න බැරිම තැන කාපට් එක උඩම කක්ක ගියා. දැන් බුවා මටත් උඹට වගෙම ඉන්ජක්ශන් එකක් ගහල මගේ ජීවිතේ ඉවර කරන්න මේ ගෙනැල්ල තියෙන්නේ" කියල.


දැන් මුන් දෙන්නම තුන්වෙනි එකා දිහා බලල අහල "උඹට මොකක්ද කේස් එක" කියල. එතකොට ඌ කියනවලු "මගේ අයිතිකාරය පට්ට සිරා ගෑනු කෙනෙක්. එයා මට එලියට යන්න දෙන්නෙත් නෑ. එයා තනියම ඉන්නෙත්. දවසක් එයා ඇඳුම් නැතුව පහත්වෙලා ගෙදර වැකුම් කරද්දි මට ඉවසන් ඉන්නම බැරි උනා. මම පිටිපස්සෙන් ඇඟට නැගල 'අහවල් වැඩේ' කරා. එච්චර ආතල් එකක් නම් මම ජීවිතේට අරන් නෑ" කියල.


එතකොට අරුන් දෙන්නම අහල "ආහ් උඹටත් ඒ කියන්නෙ අපේ ඉන්ජෙක්ශන් එකම නේද" කියල. එතකොට තුන්වෙනි එකා කියනවලු "නෑ යකෝ, මගේ අයිතිකාරි මාව මෙහෙට ගෙනාවෙ මගේ නියපොතු ටික කප්පගෙන යන්න" කියලා.

උපුටා ගැනීම http://r4ng4.blogspot.com/2012/01/18.html
 

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..