
Americawedagahapan ban kari wesita marila watenna. mehe ehema una nam api horen hari oya huttita marenna wade set karanwa![]()

Ithin ban policiyata complain kara nam harine.
කනවා නම් කන්න දීපන් බන් , අනුන්ට කරදරයක් නෑනේ..![]()
චිකන් බිෆ් පොර්ක් රස කර කර කන ගෑනියෙක් වෙන්න ඕනෙ විඩියො කරන්නෙ![]()
![]()
මට තේරෙන්නෙ මෙහෙමයි මචං.සියලු මස් කන එක වැරදියි තමා.ඒත් අපිට බල්ලො පූසො වගේ සත්තු පේන්නෙ අපේ යාලුවො වගේනෙ.කාලයක් මිනිස්සු එක්ක ඉඳල ඉඳල පවුලෙ අය වගේ.ඒකයි අපි මස් කෑවත් බල්ලො මරන් කන එක ගැන දුකක් අප්රසන්න බවක් දැනෙන්නෙ.ඉතිං බං එකී බල්ලා මරන් කෑවට වීඩියෝ කරන උට්ටිට ඇති අමාරුව මක්කයි බල්ලා ඒකිගේ මිනිහයි ?