බල්ලො මරන් කන ගෑනි පාර්ට් 2

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉරෝ ගේ අම්මා නම් බල්ලෝ කන්නේ නෑ කල්ල වඩම් කන්නේ ඉතින්
     
    • Like
    Reactions: IamTheDevil

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කනවා නම් කන්න දීපන් බන් , අනුන්ට කරදරයක් නෑනේ.. :lol:

    චිකන් බිෆ් පොර්ක් රස කර කර කන ගෑනියෙක් වෙන්න ඕනෙ විඩියො කරන්නෙ :lol: :lol:

    ඉතිං බං එකී බල්ලා මරන් කෑවට වීඩියෝ කරන උට්ටිට ඇති අමාරුව මක්කයි බල්ලා ඒකිගේ මිනිහයි ?
    මට තේරෙන්නෙ මෙහෙමයි මචං.සියලු මස් කන එක වැරදියි තමා.ඒත් අපිට බල්ලො පූසො වගේ සත්තු පේන්නෙ අපේ යාලුවො වගේනෙ.කාලයක් මිනිස්සු එක්ක ඉඳල ඉඳල පවුලෙ අය වගේ.ඒකයි අපි මස් කෑවත් බල්ලො මරන් කන එක ගැන දුකක් අප්‍රසන්න බවක් දැනෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    චීන ප්‍රොපගැන්ඩා.

    බල්ලො කන එක නෝමල් කරන්න යන්නෙ.
     
    • Like
    Reactions: shenat