බල්ලො රණ්ඩු වෙන කොට බේරන්නෙ කොහොමද? 🐕

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හපාගන්න එක බල්ලෙක් උබේ ෆිට් බොක්කක්නම් ඌ තව fire වෙනවා උබ දැක්ක ගමන්..........
    ඒ නිසා බොක්කෙ dial එකක්නම් මග ඇරලා පලයන්..........[ගහන්නත් බැරි නිසා]
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    BTj7lFE.gif
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒක මෙහෙමයි.
    තියරටිකල් knowledge එකක් නෑ
    practically කරන්නෙ මෙහෙමයි


    උබෙ බල්ලා / බල්ලො සහ වෙනත් බල්ලෙක්/ බල්ලො සමග නන්

    රන්ඩු වෙනකොට පිටි පස්සෙන් ගිහින් ඌව අදින්න තල්ලු කරන්න එපා.
    උබව හපයි, වලිය නිසා ඌට මල පැනලා, ෆුල් ෆෝකස් එක වලියද දාල ඉන්නෙ උන්.
    උබ ගිහින් ඇද්දොත් , තල්ලු කරොත් ඌට සෙන්ස් වෙන්නෙ ඒ අනිත් බල්ල කියල.

    උන්ගෙ ඇටෙන්ශන් එක ගනින්, හය්‍යෙක් කෑගහල, උන්ට වඩා සද්දෙන් උබ කෑගහන්න ඕන
    එතකොට උන් දන්නව, උන්ට වඩා ෆෝස් එකක් ගේමට බැහැල කියල, ඊට පස්සෙ උබෙ එකාව ඇදල ගන්න පුලුවන්

    උබෙ එකාව ඇදල ගන්නෙ නැතුව, අනිත් එකාව එලවන්න යන්න එපා
    එතකොට උබෙ එකා තව ෆෝම් වෙනව, අම්මට හුඩු මූත් මට සපෝට් කියල
    ආයෙ වලිය ඇදෙනව

    උබෙ එකාව අයින් කර ගත්තම අනිත් එකා ගේමට එන්නෙ නෑ, ඇයි ඌ දන්නව උට වඩා කැරියෙක් ගෙමෙ ඉන්නව කියල

    --------------------------------

    උබ නොදන්න බල්ලො වලියක් නන් / බල්ලො සෙට් එකක් එක බල්ලෙකුට හපනව නන්

    මෙතනදි දුර්වල / පන මදි බල්ලා බලන්නෙ හැන්ගෙන්න දුවන්න.
    උබ ගෙමට යන්න ඕනෙ ඌව කවර් කරගෙන. කෙලින්ම පොල්ලක් අරගෙන කෑගහගෙන මැද්දට පැනපන්.

    දුර්වල බල්ල දිහා බලන්න එපා, එහෙම උනොත් ඌ බය වෙනව. දුර්වල එකාට හපන්න එන එවුන් දිහා බලපන්
    බලලා කෑගහපන්.

    එතකොට දුර්වලය දන්නව ඌ සෙෆ්, උබ ඌට ත්‍රෙට් එකක් නෙවෙ කියල. ඒ ශේප් එකෙ අයින් වෙනව.
    අනිත් එවුන් උබව පාස් කරන් යන්න එන්නෙ නෑ


    --------------------------------

    උබ නොදන්න බල්ලො වලියක් නන් / බල්ලො 2න්ම එක සමානව හැකියාවෙන් දරුනු වලියක් නන්

    මේක නන් ටිකක් රිස්කි වැඩක්
    වතුරයි, පොල්ලක් 2ම ඕන

    එන්ට්‍රිය දෙන්න ඕන ආයෙ මචන්, පුටින් කැලිබර් මිසයිල ගහනව වගෙ වලිය මැද්දට දීපන් වතුර පාර
    එතකොට උන් ඩිස්ට්‍යැක්ට් වෙනව, ඒ වාසිය අරන් පොල්ල අරන් මරන තර්ජන කරපන් දෙන්නටම. ඊට පස්සෙ ඇග්‍රෙසිව්ම එකා එලොපන් ඈතට


    PS
    වැදගත්ම දේ

    උබ ටිකක් බැරල් වොයිස් එකක් තියන, උස මහත වෙන්න ඕන
    බල්ලට වඩා උබ ඇග්‍රෙසිව් වෙන්න ඕන, ඒක තමා වැදගත්ම දේ