බල්ලො රණ්ඩු වෙන කොට බේරන්නෙ කොහොමද? 🐕

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ අම්මට නම් හුකන්නේ බස් කොන්දොස්තර නේ🤣🤣
    කැරි පොන්නයා ට කලිසමේ රේවිලා 🖕👌👌
    aththa kiwwama ponnayata ridila kunuharupa wapuranawa :lol:
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    බල්ලොන්ට නම් වතුර,රතිඤ්ඤා ගින්දර ගඩොල් පොලු තමා, මම එක පාරක් බලු වලියක් බේරලා උන් දෙන්නම ඉස්පිරිතාලෙට ගෙනිච්චා. අන්තිමේදී මට ගෙවල් දෙකෙන්ම බැනුම්. අදටත් ඒ බල්ලො දෙන්නා අපේ ගෙවල් ලගින් යද්දි බොරුවට නොන්ඩි ගහනවා :lol: :lol:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පූස් වලි නවත්තන්නෙ කොහොමද
    1. ඉස්සෙල්ලාම කෑගහන්න ඕක නවත්තපල්ලා කියලා
    2. ඊට පස්සේ දෙන්නා මැදට ගිහින් අහන්න මොකක්ද සොදුර ගැටලුව කියලා
    3. ඊට පස්සේ ගේ ඇතුළට කතා කරලා තේ එකක් දෙන්න. තේ බොන්නේ නැත්තම් කූල් ඩ්‍රින්ක් එකක් හොදයි.
    4. ඊට පස්සේ දෙන්නාගේ ගැටලුව විසදලා පිටත් කරන්න.

    බල්ලෙක්ට නම් ඉතින් ඕවා ඕන නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බල්ලෙක් එනවා මාත් එක්ක රණ්ඩු වෙන්න🥴
    උබේ අම්මට handle කරගන්න බැරුව උබ ගාවට ඇවිත් ඇති 🤣 බල්ලා ගාව දෙකට නැවියන් ඌ රණ්ඩුව නවත්තයි 🤣🤣
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොලු පාරකින් සංග්‍රහ කරන්න. ආපු පාරෙන්ම ආපහු දුවනවා. ලොකු වලියක් නම් බලු පුකට පෙට්‍රල් ස්වල්පයක් දමන්න. ඉතා වේගයෙන් දුව යනු ඇත 🐕💨
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    1. ඉස්සෙල්ලාම කෑගහන්න ඕක නවත්තපල්ලා කියලා
    2. ඊට පස්සේ දෙන්නා මැදට ගිහින් අහන්න මොකක්ද සොදුර ගැටලුව කියලා
    3. ඊට පස්සේ ගේ ඇතුළට කතා කරලා තේ එකක් දෙන්න. තේ බොන්නේ නැත්තම් කූල් ඩ්‍රින්ක් එකක් හොදයි.
    4. ඊට පස්සේ දෙන්නාගේ ගැටලුව විසදලා පිටත් කරන්න.

    බල්ලෙක්ට නම් ඉතින් ඕවා ඕන නෑ.
    @Solo Rider ගේ විසදුම් 🤭 🤭
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Move It Good Morning GIF by Barbara Pozzi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    උබේ අම්මට handle කරගන්න බැරුව උබ ගාවට ඇවිත් ඇති 🤣 බල්ලා ගාව දෙකට නැවියන් ඌ රණ්ඩුව නවත්තයි 🤣🤣
    දෙකට නැමිලා පිළියන්දල bus එකේ කොන්දොස්තරට ට කියලා අම්මයි පුතයි ඇරගෙන ඇවිත් Thread දාපු ෆෙල් පොන්නයා නේ මේ🤣🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    ඒක මෙහෙමයි.
    තියරටිකල් knowledge එකක් නෑ
    practically කරන්නෙ මෙහෙමයි


    උබෙ බල්ලා / බල්ලො සහ වෙනත් බල්ලෙක්/ බල්ලො සමග නන්

    රන්ඩු වෙනකොට පිටි පස්සෙන් ගිහින් ඌව අදින්න තල්ලු කරන්න එපා.
    උබව හපයි, වලිය නිසා ඌට මල පැනලා, ෆුල් ෆෝකස් එක වලියද දාල ඉන්නෙ උන්.
    උබ ගිහින් ඇද්දොත් , තල්ලු කරොත් ඌට සෙන්ස් වෙන්නෙ ඒ අනිත් බල්ල කියල.

    උන්ගෙ ඇටෙන්ශන් එක ගනින්, හය්‍යෙක් කෑගහල, උන්ට වඩා සද්දෙන් උබ කෑගහන්න ඕන
    එතකොට උන් දන්නව, උන්ට වඩා ෆෝස් එකක් ගේමට බැහැල කියල, ඊට පස්සෙ උබෙ එකාව ඇදල ගන්න පුලුවන්

    උබෙ එකාව ඇදල ගන්නෙ නැතුව, අනිත් එකාව එලවන්න යන්න එපා
    එතකොට උබෙ එකා තව ෆෝම් වෙනව, අම්මට හුඩු මූත් මට සපෝට් කියල
    ආයෙ වලිය ඇදෙනව

    උබෙ එකාව අයින් කර ගත්තම අනිත් එකා ගේමට එන්නෙ නෑ, ඇයි ඌ දන්නව උට වඩා කැරියෙක් ගෙමෙ ඉන්නව කියල

    --------------------------------

    උබ නොදන්න බල්ලො වලියක් නන් / බල්ලො සෙට් එකක් එක බල්ලෙකුට හපනව නන්

    මෙතනදි දුර්වල / පන මදි බල්ලා බලන්නෙ හැන්ගෙන්න දුවන්න.
    උබ ගෙමට යන්න ඕනෙ ඌව කවර් කරගෙන. කෙලින්ම පොල්ලක් අරගෙන කෑගහගෙන මැද්දට පැනපන්.

    දුර්වල බල්ල දිහා බලන්න එපා, එහෙම උනොත් ඌ බය වෙනව. දුර්වල එකාට හපන්න එන එවුන් දිහා බලපන්
    බලලා කෑගහපන්.

    එතකොට දුර්වලය දන්නව ඌ සෙෆ්, උබ ඌට ත්‍රෙට් එකක් නෙවෙ කියල. ඒ ශේප් එකෙ අයින් වෙනව.
    අනිත් එවුන් උබව පාස් කරන් යන්න එන්නෙ නෑ


    --------------------------------

    උබ නොදන්න බල්ලො වලියක් නන් / බල්ලො 2න්ම එක සමානව හැකියාවෙන් දරුනු වලියක් නන්

    මේක නන් ටිකක් රිස්කි වැඩක්
    වතුරයි, පොල්ලක් 2ම ඕන

    එන්ට්‍රිය දෙන්න ඕන ආයෙ මචන්, පුටින් කැලිබර් මිසයිල ගහනව වගෙ වලිය මැද්දට දීපන් වතුර පාර
    එතකොට උන් ඩිස්ට්‍යැක්ට් වෙනව, ඒ වාසිය අරන් පොල්ල අරන් මරන තර්ජන කරපන් දෙන්නටම. ඊට පස්සෙ ඇග්‍රෙසිව්ම එකා එලොපන් ඈතට


    PS
    වැදගත්ම දේ

    උබ ටිකක් බැරල් වොයිස් එකක් තියන, උස මහත වෙන්න ඕන
    බල්ලට වඩා උබ ඇග්‍රෙසිව් වෙන්න ඕන, ඒක තමා වැදගත්ම දේ
    අඩෝ නෝ ❤️