බල්ලො රෙවන එක නවත්තගන්නෙ කොහොමද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.


    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
    ඔය හුරතල් ඕන නැහැ . තඩි පොල්ලක් අරන් අන්ඩක් කැඩෙන්න දිපන්. ආයෙත් එන්නෙ නැහැ මතක තියනකම්. 😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.


    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
    මෙන්න මුගේ ගේ ඉස්සරහට ගමේම ඉන්න බල්ලෝ ඇවිත් රීලා යන්න ඕනේ 🥴
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    බල්ලො තොපේ , බෙටි අපේ ද කියල අහපන්, මොන හරි කියවගෙන ආවොත් කියපන් බල්ලො හදනව නම් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැති විදියට හඩන්න කියල ,, නවත්තන්නෙ නැත්තන් ගූ බාල්දියක් ගෙට ගහපන් රැට..
    ovaye wahana masso kaama wala wahanawane ban , podi un innawa nam visabija ne ban
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අහල පහල සමහර එවුන් ඇවිත් උන්ගෙ බල්ලන්ව රෙවනවා අපේ ගේ ඉස්සරහා. අපි අඳුරන්නෙ නැති එවුන්. ඊටපස්සෙ වටේ පිටේ වල් බල්ලොත් එතනම රෙන්න එනවා. දන්නවනෙ බල්ලන්ගෙ හැටි. ඊටපස්සෙ බලු ගූ.

    අනික් එක මල පනිනවානෙ බන් අපි ඉඳිද්දිම ඇවිත් ගේ ඉස්සරහා බල්ලෝ රෙවද්දි. මම දවසක් දෙකක් රවාගෙන බලන් හිටියා. ඒත් වගේ වගක් නැතුව බල්ලා රෙනකන් අල්ලගෙන ඉන්නවා. මේ දැනුත් එකෙක් ගේට්ටුවෙන් එහා පැත්තේ රෙවෝනවා දැකලා මම ගිහින් බලන් ඉඳලා ආවෙ. බැන්නෙ නෑ ඔරවන් හිටියා.

    මේක කියලා නවත්තවන්න ගිහින් වැඩි වෙයිද දන්නෙ නෑ?

    මොකුත් ක්‍රමයක් නැද්ද බල්ලො රෙවන්න බැරිවෙන්න.
    කැමරාවක් දාපන් කෝ 🥲 . රෙකෝඩ් කරලා ප්‍රින්ට් අවුට් ගහපන් බැම්මේ . උන්ට උන් ගැන නම්බුවක් දැනෙයි බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    උන්ට පාරේ බල්ලන්ට රෙව්වන්ට තියෙන නිදහසම උඹට රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා. දාපන් රතිඤ්ඤා වැලක්.

    වැලක් දාන්න එපා එකක් රුපියල් 10 විතර මං හිතන්නෙ දැන්
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    පූසො ඇවිත් ජරා කරන එකට කරන්න දේකුත් කියහල්ලකො....
    මල වදයක් දෙනවා කැම්‍රි පූසෙක් ඇවිත්...ටික දවසක් බැලුවා අල්ලගන්න...මේ පම්කයා හොරෙන් ඇවිත් රීලා යනවනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කැමරාවක් දාපන් කෝ 🥲 . රෙකෝඩ් කරලා ප්‍රින්ට් අවුට් ගහපන් බැම්මේ . උන්ට උන් ගැන නම්බුවක් දැනෙයි බන්
    උඹේ ළමාවිය සංවර්ධනය වෙලා නැද්ද පොන්ස් 🤔
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Sinhala beheth kadawala sulfar kudu tynwa. Sinhalen mn hitnne "gendagan".
    Gram 200 k wthra gentha vate hil krpu podi plastic jar ekakta dala mudya vhla ellals tynna. Bimth ihla tynna, gandta ballo enne na
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    රීපු 🐕 මේකෙත් ඉන්නවා ද මන්දා
    575911.jpg


    රෙන්න

    රෙනකන්

    රෙවෝනවා

    රෙවද්දි

    රවාගෙන

    ඔරවන්

    රෙවන්න
    🚽
    ------ Post added on Sep 21, 2022 at 9:27 PM
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad මෙන්න බඩු උබට කෑම තියෙනවා
    බල්ලෝ බෙට්ට දැම්මම දුවලා ගිහින් බෙට්ට අහුලන් කටේ දාගනින්. රාජපස්සලාගෙ ඒවට වඩා හොඳයි
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    භූමිතෙල් ටිකක් ඉහපං ඒ හරියේ.... දවස් දෙක තුනක්... අයිතිකාරය බොක දැම්මත් බල්ල දාන එකක් නෑ... ඔව් භූමිතෙල් ගනං තමයි
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    වෙන බල්ලෙක් රීපු තැනක උන් රෙන් නෑනෙ.ඒක කරන්නත් බෑනෙ. උබ ඕන නම් බල්ලෙක් උබේ වත්තේ හදපන්. එතකොට එතනින් යන බල්ලො උ බුරන නිස එතන රෙන්න එන එකක් නෑ
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    උන්ට පාරේ බල්ලන්ට රෙව්වන්ට තියෙන නිදහසම උඹට රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා. දාපන් රතිඤ්ඤා වැලක්.
    බොක දානකොට ම දාපං රත්ක්ඤ... එල්ලං දුවයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    බල්ලෝ බෙට්ට දැම්මම දුවලා ගිහින් බෙට්ට අහුලන් කටේ දාගනින්. රාජපස්සලාගෙ ඒවට වඩා හොඳයි
    ඇත්ත ද ?

    උබ දෙකේම හොඳ නරක දන්නේ හොදට කාපු නිසා නේ🤣🤣🤣🖕