පළවෙනි පාරට වෝහාරික වීඩියෝ සාක්ෂි කියලා කතාවක් කියනවා ඇහුනා.
ගොඩක් උන් එතන හිටපු නිසා කෙලවිලා තියෙන්නේ.
හරියටම කවුද අත තිබ්බෙ කියලා හොයාගන්න අමාරු නිසා වෙන්න ඇති නිදොස් තීන්දුවක් වැටුනේ.
අභියාචනාධිකරණ දාලා තව කොටසක් බේරෙයි.
ඒ උනාට ගිය මැසේජ් එක වටිනවා.