බල්ලො සමග සුන්දර මතක

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    අම්මප ගහනව මමනං අතට අහු වෙන එහෙකින් ඔහොම පැන්නොත්. පොඩි කාලෙ ඔහොම වේස බල්ලො දෙන්නෙක් බුරාගෙන පැනල සයිඩ් කන්නාඩිය අතේ අරන් ලෙලි ගහගෙන ගෙදර ආවෙ:sorry:. වැටුන ගමන් උන් දිව්ව.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    1591070670664.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ එකත් පාරේ ගියපු එකෙක්ට පැනලා බයික් එක වැටිල පැත්තක් ලෙලි ගියා.
    වෙලාවට ලග හිටපු ඒ වගේම බල්ලෙක්ගෙ අකවුන්ට් එකටයි ඒක ගියේ.
    අපේ එකා සිද්දිය වෙච්ච ගමන් දුවගෙන ආවා ගෙදර.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    යකෝ මන් බයික් එකේ වාඩි වෙලා ඉන්නකොට ඩොබර්මන් එකෙක් ඇවිත් පුක හපල ගියා.
    ඒ කැරියට බෙහෙත් විදලත් නෑ අවුරුදු ගානකින්. ඉතින් මට බෙහෙත් විද්දා මාස ගානක් අත් දෙකටයි කකුල් දෙකටයි.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ආදරේට වෙන්ටැ ඉතින්. 😌

    මරු ආදරේ... අලුතින් ගත්ත ශෝටක් ඇදන් හිටියෙ. ඒකෙත් පලුවක් නෑ. මන් දැන් ඒකට අන්ඩයක් දාල ගෙදර වැඩ වලට අදිනවා බන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    චන්දෙ දීල එක කරගත්තෙ ඔව්වට තමා හොද වැඩේ.
    මේවා දැම්මා කියලා ඉතින් ජනමතය වෙනස් වෙන්නේ නැහැ.
    ඊලග අවුරුද්ද වෙනකන් බව්වෝ තමයි මේක රන් කරන්නේ