බල්ලො හදන උන් වරෙව්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මේවා දැක්කම බල්ලොත් එපාවෙනවා , හපනවට අන්තයි,ගෙදර එකා මෙහෙම කරොත් ආයෙ කොහොමද ඌ ගෙදර තියාගන්නෙ.
    උබලට මේම සීන් වෙලා තියෙනවද?
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oho tham ithin untath awashayatha thiyenw ne. e e kalet unwa breed karanna danna one, thaw socialize karanna one, ethakot owayage lokuwat na