බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මාත් දාන්න හැදුව ත්‍රෙඩ් එකක්. වැඩිය වියදම් නැති බල්ලෙක් කියපංකො. වල් බල්ලො ඇරෙන්න. හොරු සෑහෙන්න වැඩි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    IMG-20220207-WA0001.jpg

    මෙයා තමයි ඉතින් ඉන්නෙ. අද මෙයාගෙ birthday එක...🎂🎉🎈🐶
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කොරෝන කාලේ කව්රු හරි අපේ ගෙවල් පැත්තට ගෙනත් දාපු ලන්කන් ෂෙපර්ඩ් දෙන්නෙක් ඉන්නේ දැන් :baffled:
    කලින් හිටිය රිජ්බැක් එකෙක්
    ආසම බ්රීඩ් එකක් කියල නම් නෑ අයේ හදනවා නම් රිජ්බැක් හරි ලැබ්බෙක් හරි හදනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    අන්තිමටම හිටියේ belgian shepherd . ඊළගට හැදුවොත් හදන්නේ රොටෙක් හරි ලැබ්බෙක් හරි එකෙක්.
    අන්තිමටම හිටපු එකා . දැනට අවු 6කට විතර කලින්.

    Io9JcFE.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මාත් දාන්න හැදුව ත්‍රෙඩ් එකක්. වැඩිය වියදම් නැති බල්ලෙක් කියපංකො. වල් බල්ලො ඇරෙන්න. හොරු සෑහෙන්න වැඩි.

    වල් තමා හරියන්නෙ, කෙල්ලො නන් වඩා හොදයි, දෙන්නෙක් ඔන , කපල් එකක් උනත් අවුලක් නෑ
    ඔපරෙසන් කරල ගත්තම ආයෙ කොහෙවත් යන්නෙ නෑ, උන්ටත් හොදයි
    ගෙවල් බලාගන්න සුපිරි, ආයෙ මීයෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ

    පොඩ් කාලෙ විටමින් ඕන නෑ ( දුන්න කියල අවුලකුත් නෑ )
    කිනිතුලු උන, පනු රෝග වලට ඔරොත්තු දෙනව
    අනිත් බ්‍රීඩ් වලට වගේ, කැන්සර්, කිඩ්නි අවුල් එන්නෙ නෑ ( ඉතම අවමයි )
    දෙවෙලක් බත් දුන්න නන් ඇති

    අවම වියදම, උපරිම ප්‍රයෝජනය
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    Ballo hadanna epa nidahasa nathi wenawa
    අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ.

    වාසි ගොඩයි. 😎
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ.

    වාසි ගොඩයි. 😎
    eyaa. okun hema thenama choo karanawa. beti gahala hanganwa. anthime re 12 ta wage " hellowwwwwwwwwww' cals gannawa.. mata nam pennama beri sattu jathiya.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    වල් තමා හරියන්නෙ, කෙල්ලො නන් වඩා හොදයි, දෙන්නෙක් ඔන , කපල් එකක් උනත් අවුලක් නෑ
    ඔපරෙසන් කරල ගත්තම ආයෙ කොහෙවත් යන්නෙ නෑ, උන්ටත් හොදයි
    ගෙවල් බලාගන්න සුපිරි, ආයෙ මීයෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ

    පොඩ් කාලෙ විටමින් ඕන නෑ ( දුන්න කියල අවුලකුත් නෑ )
    කිනිතුලු උන, පනු රෝග වලට ඔරොත්තු දෙනව
    අනිත් බ්‍රීඩ් වලට වගේ, කැන්සර්, කිඩ්නි අවුල් එන්නෙ නෑ ( ඉතම අවමයි )
    දෙවෙලක් බත් දුන්න නන් ඇති

    අවම වියදම, උපරිම ප්‍රයෝජනය
    ඇත්ත නේ.. කියලා තියෙන විදිහට හිනා යනවා :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    eyaa. okun hema thenama choo karanawa. beti gahala hanganwa. anthime re 12 ta wage " hellowwwwwwwwwww' cals gannawa.. mata nam pennama beri sattu jathiya.
    ගෙ අස්සේ කොහෙද චූ කරන්නේ. අර පොඩි එකා නම් කරනවා. ලොකු වුනාට පස්සේ කොහෙද ගෙ අස්සේ චූ කරන්නේ. මොකෝ උන්ව ගෙ අස්සෙම තියාගෙන ඉන්නවයි ගැට ගහගෙන. ලොකු වුනාට පස්සේ ඉන්න ගෙදර වත්තේවත් ජරා කරන්නේ නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තුන්දෙනෙක් හිටියා. ශ්‍රී ලංකන් hound දෙන්නයි belgium shepherd එක්කෙනයි. එයා සති දෙකකට කලින් මැරුනා. ඊට දවස් තුනකට කලින් පූස් පැටියා මැරුනා. සත්තු හැදුවා වගේ නෙවෙයි මැරෙද්දි දැනෙන දුක. ඒක ගානක් නැති අයත් ඇති.මට නම් පට්ටම අමාරුයි. ඒ නිසා ආයෙ නම් සත්තු හදන් නෑ. SL hound දෙන්නා හොඳට ඉන්නවා. පූසියෙකුත් පැටව් දාල ඉන්නවා. සත්තු හදන් නෑ කීවට පැටවුන්ව දෙන්න හිතෙන්නෙත් නෑ බන්. දුක් විඳියි කියල බයයි. ඉතින් තියාගන්නවා.