දැන් ඉතින් හැමෝම බලනවා ඇති මොකක්ද මේ බල්ලෝ කරන හොඳ වැඩ කියල. දැන් ඉන්න සමහර යාලුවෝ කරන බලු වැඩ නිසා බල්ලොත් එක්ක එපා වෙනවා..ඒත් බලන්න බල්ලෝ කොච්චර හොඳ යාලුවෙක්ද මිනිසාගේ.....
තමන්ගේ ස්වාමියට කොච්චර කීකරු සතෙක්ද කියල බලන්න..
![]()
![]()
Repost nam sry..
ela saho![]()
Patta ah..
patta macho!rep+

මිනිස්සු කරන බලු වැඩ දැක්කහම නම් බල්ලෝ දාහෙන් සම්පතයි කියලා හිතෙනවා. හැබැයි මම බල්ලෝ හදන්න කැමති නැත්තේ කවදාහරි උන් මැරෙනවා මට නම් බලාගෙන ඉන්න බැරි නිසා. බල්ලෝ හදනවා කියන්නේ පවුලේ කෙනෙක් වගේ බලාගන්නවා කියන එක නේ. ඒක නිසා බැඳීම් ඇතිකරගන්නවාට වඩා බැඳීම් නැතිකරන්න එන හොඳයි මචන්
thanks and rep+++







