බල්ලෝ කරන හොඳ වැඩ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් ඉතින් හැමෝම බලනවා ඇති මොකක්ද මේ බල්ලෝ කරන හොඳ වැඩ කියල. දැන් ඉන්න සමහර යාලුවෝ කරන බලු වැඩ නිසා බල්ලොත් එක්ක එපා වෙනවා..:lol::lol::lol: ඒත් බලන්න බල්ලෝ කොච්චර හොඳ යාලුවෙක්ද මිනිසාගේ.....:yes::yes::yes:

    තමන්ගේ ස්වාමියට කොච්චර කීකරු සතෙක්ද කියල බලන්න..

    att0009610.jpg

    att0011115.jpg

    Repost nam sry..

    meka patta
    ballath pull karanna try karanawane
    rep++
     
    • Like
    Reactions: pubudukl

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිස්සු කරන බලු වැඩ දැක්කහම නම් බල්ලෝ දාහෙන් සම්පතයි කියලා හිතෙනවා. හැබැයි මම බල්ලෝ හදන්න කැමති නැත්තේ කවදාහරි උන් මැරෙනවා මට නම් බලාගෙන ඉන්න බැරි නිසා. බල්ලෝ හදනවා කියන්නේ පවුලේ කෙනෙක් වගේ බලාගන්නවා කියන එක නේ. ඒක නිසා බැඳීම් ඇතිකරගන්නවාට වඩා බැඳීම් නැතිකරන්න එන හොඳයි මචන්
    thanks and rep+++
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693

    ඒකත් බලාගෙන යනකොට ඇත්ත කතාව මචන්..
    screenshot20120616at615.png
    :(
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    එල මචන්...හිතට දැනෙන පින්තූර ටිකක්...සමහර බල්ලෝ මිනිස්සු වගේ..සමහරවිට ඊටත් වඩා හොද ඇති...:D:D:D
    රෙප් නම් දෙන්න බෑලු මචන්..සොරි
    :(:(:(:(