බල්ලෝ පපූසො තණකොළ

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    මේ වගේ water shooter එකක් ගනින්. ලොකු ගානක් වෙන්නේ නැහැ. පුසෝ බල්ලෝ පට්ට බයයි.

    Scarecrow Sprinkler කියලා කියන්නේ
    1631673353440.png

    රුපියල් 10000ක් යයි උපරිම . හෝස් එක හයි කරලා තියන්න විතරයි ඕනේ. සතෙක් ගේ motion එකක් අවොත් විතරයි ඒ සතා ඉන්න පැත්තට වතුර විදින්නේ.

    මම දැන් අවරුදු 2ක් වගේ ඉඳන් use කරනවා. සත්තු පැත්ත පළාතේ නැහැ

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    මේ වගේ water shooter එකක් ගනින්. ලොකු ගානක් වෙන්නේ නැහැ. පුසෝ බල්ලෝ පට්ට බයයි.

    Scarecrow Sprinkler කියලා කියන්නේ

    View attachment 143843

    රුපියල් 10000ක් යයි උපරිම . හෝස් එක හයි කරලා තියන්න විතරයි ඕනේ. සතෙක් ගේ motion එකක් අවොත් විතරයි ඒ සතා ඉන්න පැත්තට වතුර විදින්නේ.

    මම දැන් අවරුදු 2ක් වගේ ඉඳන් use කරනවා. සත්තු පැත්ත පළාතේ නැහැ

    අපි ලගින් ගියොත් අපිටත් වතුර විදිනවද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මේ වගේ water shooter එකක් ගනින්. ලොකු ගානක් වෙන්නේ නැහැ. පුසෝ බල්ලෝ පට්ට බයයි.

    Scarecrow Sprinkler කියලා කියන්නේ

    View attachment 143843

    රුපියල් 10000ක් යයි උපරිම . හෝස් එක හයි කරලා තියන්න විතරයි ඕනේ. සතෙක් ගේ motion එකක් අවොත් විතරයි ඒ සතා ඉන්න පැත්තට වතුර විදින්නේ.

    මම දැන් අවරුදු 2ක් වගේ ඉඳන් use කරනවා. සත්තු පැත්ත පළාතේ නැහැ

    අඩේ මේක පට්ට
    ගන්න ඕන මාත් එකක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    නැහැ අපේ උස සෙට් කරන්න පුළුවන් . බඩ ගාගෙන ගියොත් වදී :)
    අපේ උන් ඕව අරන් ටෙස්ට් කරන්නම ඔතනින් එහාට මෙහාට බඩගාන් යනව බලන් රෙන්න ආව පූසො ටික කැරි ආතල් එකක් ගනී.