බල්ලෝ පපූසො තණකොළ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්‍රමයක් කියන්න
    බෙටි දානවා
    අරන් දාන්නන බැරි තැනම බලල


    (අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
     
    • Like
    • Sad
    Reactions: TCB Rox and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ මිදුලෙත් ඔය ප්‍රශ්නෙ තියනවා බන්
    බල්ලො නං එන්නෙ පාරෙන් විතරයි ඒක නිසා බල්ලො එන එකට නං ගේට්ටුව දැම්මම හරි, පූසො එන එකට නං මොනා කරන්නද කියලා මාත් මේ කල්පනා කරන්නෙ, උන් කෑලේ අස්සෙන් එහෙම එනවානේ
    ඉඩම අක්කර දෙකක් විතර තියනවා මේක වටේ තාප්ප දානවට වඩා ලාබයි වටේ පිටේ ඉන්න බල්ලො පූසො සේරම එතකු කරලා කොහෙට හරි ගිහින් දාන එක.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්‍රමයක් කියන්න
    බෙටි දානවා
    අරන් දාන්නන බැරි තැනම බලල


    (අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
    ඒක තමයි උන්ගෙ විනෝදෙ මහත්තයො
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    පූසව අල්ලගෙන එක පාරක් පුකේ අරින්න. පැත්ත පලාතේ ආයි එන්නේ නෑ. මටත් පේන්න බෑ ඔකුන්ව. රීලා ගියාට පස්සේ පලාතම ගඳයි
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඔය් ප්‍රස්නෙ මටත් තිබ්බ. උදෙ මිදුලට බැහැපු ගමන් මොකෙක් හරි දාල ගිහිල්ල. පස්සෙ හොරු case එකක් එවිල්ල ගෙදර බල්ලෙක් හැදුව. හොඳ එකෙක් නෙමෙයි වල් බැලියෙකුට cross වෙච්චි එකෙක්. ඌ ටිකක් ලුකු වුනාට පස්සෙ අපෙ වත්තෙ ඌ ජරා කරන්නෙත් නැ, පිටින් බල්ලො එන්නෙත් නැ. අවුලකට තියෙන්නෙ වල් බල්ලෙක් නිසා රස්තියාදු ගහනව නම් වැඩියි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    cat and dog GIF
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්‍රමයක් කියන්න
    බෙටි දානවා
    අරන් දාන්නන බැරි තැනම බලල


    (අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )

    mcn loku purawapu wathura bothal typn wateteta thani thana ethakota oya prashne wennne na bn
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය් ප්‍රස්නෙ මටත් තිබ්බ. උදෙ මිදුලට බැහැපු ගමන් මොකෙක් හරි දාල ගිහිල්ල. පස්සෙ හොරු case එකක් එවිල්ල ගෙදර බල්ලෙක් හැදුව. හොඳ එකෙක් නෙමෙයි වල් බැලියෙකුට cross වෙච්චි එකෙක්. ඌ ටිකක් ලුකු වුනාට පස්සෙ අපෙ වත්තෙ ඌ ජරා කරන්නෙත් නැ, පිටින් බල්ලො එන්නෙත් නැ. අවුලකට තියෙන්නෙ වල් බල්ලෙක් නිසා රස්තියාදු ගහනව නම් වැඩියි.

    ගෙදර බල්ලෙක් හැදුවනම් හරි වෙන එවුන් එන්නේ නැ
    ගෙදර බල්ලෙක් හැදුවොත් එන්නේ නැද්ද
    ඌත් එක්ක ෆිට් උනොත් වටේ බල්ලෝ ටික එනවනේ බන්
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    517
    314
    63
    Wathura bothaleth hari.


    Habai pooso ekata ok na.mama kale pagiri thel tikakui , dettol tikakui ,winakiri tikakui wathura dala spray bottle ekakata dala liquid ekak hadagatta.eke sara smell ekak enawa.hodata balapan pooso beti danna issella iwa karala balanawa.unta pagiri smell ,vinakiri smell hariyanne nalu.dawas 2 , 3 k udeta rata spray karapan. Beti dapuwa thiyenawa nam immediately ayin karala spray eka gahapan.nattan beti dapu smell ekata wena ewwoth awith renawa.oya wade tika dawasak karapan. Pooso aluth pot ekak hoyagaththata passe enne na apahu.

    Thawa ekak tiyanawa sinha beti waththe thanin thana dana eka.Lion Dung - ebay.pooso thamange loku ayyala inna area ekata enne nahallu.eka nam try kale na.uda wade hari giya.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    වීදූරු හෝ ප්ලාස්ටික් බෝතල් ටිකක් අරන් වතුර පුරවලා තියන්න .. එතකොට එන්නේ නෑ පූසෝ.. එතකොට හැබැයි තනකොල ආරාක්ශා වෙලා අනිත් තැන් වල බෙටි දාන්න පටන් ගනී 🤣

    වායු රයිෆල් එකක් අරන් වෙලාව බලල බෙට්ට දානකොටම පුකට වෙඩි තියපන් . එතකොට ආයේ එන්නේ නෑ 🤣