බල්ල මැරුණා! හිතට හරිම අවුල්

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,688
    30,951
    113
    අපායෙ දොරකඩ
    උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024

    දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.

    20221218-160918-Copy.jpg

    පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.

    කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.

    දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ. :(
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපෙ බල්ලත් ආගිය අතක් නෑ ගිය සැප්තැම්බර් ඉදලා.මාර දුකයි තාමත්. හැම තැනම් හෙව්වා,පෝස්ට් දැම්මා හම්බවුනේ නෑ.දැන් නම් පූසෙක් ඉන්නේ.හැබැයි බල්ලෝ තරම් ආතල් එකක් නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපේ ගෙදරත් අවුරුදු දොළහක් විතර ඉඳපු බල්ලෙක් නැති උනා දැන් අවුරුදු 5 විතර කලින් ඉතින් පවුලේ සාමාජිකයෙක් නැති උනා වගේ තමයි. දුක චුට්ටක් හරි අඩු උනේ ඊළඟ දවසේ තවත් පොඩි බලු පැටියෙක් ගෙනාව නිසා :yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.

    Me kathwa nam aththa machan. Ape gedarath ballo hadanna baha. Ekko panala yanawa natham nathiwenawa.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    එන හැමෝම දවසක යනවා.සර්පයෙක් ගහලා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට,වෙන ලෙඩක් වෙන්නත් පුලුවන්.කොහොම වුනත් ඔය සත්තුන්ගෙ ආයු කාලය අපිට වඩා අඩුයි.ඉන්න කාලෙ හොදට බලාගත්තනෙ.සතුටු වෙන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අඩෝ 💔 උබලට මුලින්ම කන එක අඩු උන දවසෙම වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න තිබ්බෙ බං 😢 බල්ලා වෙනුවෙන් දානයක් දීලා ඌට පින් දීපන්. ඒකරලා තවත් ඌ වගේම පාරෙ අසරණ වෙච්ච බලු පැටියෙක් හදන්න ගනින්. ටික ටික දුක තුනී වෙලා යයි එතකොට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024

    දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.

    20221218-160918-Copy.jpg

    පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.

    කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.

    දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ. :(

    Tick fever?

    Ohoma tama ban, matath minissu marena ekata wada ballo marena eka dukai. Aluthin ekek hadapan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්.

    වස දීල නෙවේ වෙන්න ඇති අයුශ තමා.

    මිනිස්සු උනත් ඔය ඉපදෙන්න කලින් ගර්බාශෙම මැරෙන්නෙ බන්.

    නිවන් සුව බව්වෝ. 😥
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉපදුන ඔන කෙනෙක් මැරෙනවනෙ බන්. හැමොටම ඔහොම තමයි
    මූට පින් පිනිස, පාරෙන් තව කුක්කෙක් ගෙනල්ල හදන්න.

    දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
    පණු අමාරුව එහෙම තිබුනද,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඉපදුන ඔන කෙනෙක් මැරෙනවනෙ බන්. හැමොටම ඔහොම තමයි
    මූට පින් පිනිස, පාරෙන් තව කුක්කෙක් ගෙනල්ල හදන්න.

    දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
    පණු අමාරුව එහෙම තිබුනද,
    You are partly correct... Loss of blood. Likely a type of cancer that leads to sudden death without symptoms. :(
     
    AnuradhaRa

    Well-known member
  • ඔලුවෙ ලොකු තුවාලයක් තිබිල මැරෙන්න හිටපු සතානෙ
    කොහොමහරි ඔයාල මේ සතාව සනීප කරගෙන අවුරුදු දෙකක් හරි තියා ගත්තනෙ
    ඒ කාලෙදි මෙයා ඔයාල එක්ක සතුටින් හිටිය... :love:
    එයා හොද තැනක ඉපදෙයි

    You are partly correct... Loss of blood. Likely a type of cancer that leads to sudden death without symptoms. :(
    අද අදුරන ගෙදරක බල්ලෙක් මැරුණ මැක්කො වහල බල්ලගෙ ඔක්කොම ලේ බීලලු
    එහෙම කොහොමද වෙන්නෙ බං
    හොදට බලාගත්ත බල්ලනෙ. මැක්කො පේන්න හිටියෙ නෑනෙ
    ටික් ෆිවර් කියන්නෙ ඒකද?

    අඩෝ 💔 උබලට මුලින්ම කන එක අඩු උන දවසෙම වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න තිබ්බෙ බං 😢 බල්ලා වෙනුවෙන් දානයක් දීලා ඌට පින් දීපන්. ඒකරලා තවත් ඌ වගේම පාරෙ අසරණ වෙච්ච බලු පැටියෙක් හදන්න ගනින්. ටික ටික දුක තුනී වෙලා යයි එතකොට
    අපේ බල්ල සමහර දවස්වලට කන්නෙ නෑ
    පහුවෙනිදට කනව
    එයාලගෙ හැටි බං. එකපාරට හිතන්න අමාරුයි
    දවස් දෙක තුන නොකා ඉන්නවනං ඔන්න ටිකක් සැක කෙරුවැකි අසනීපයක් කියල
     
    Last edited: