විදුලි බාලාරයකින් සාමාන්‍යෙන් 12.5 kv වගේ විදුලියක් ජනනය කරනවා ඒක ජනන උප පොලකින් 132kv වලට වැඩි කරලා ජාල උප පොලවල් වලට යවනවා ජාල උප පොලවල් වලින් ඒක 33kv වලට හරවලා ප්‍රාතමික උප පොලවල් වලට ය්වනවා ප්‍රාතමික උප පොලෙන් ඒක 11 kv කට හරවලා බෙදාහැරීමේ උප පොලවල් වලට යවලා එතනදි ඒක 230v වලාරවලා තමයි සාමාන්‍යෙන් ගෙවල් වලට එන්නෙ,තෙකලා නම් 400v වලට හරවලා,
(12.5kv(10-15)
132kv
33kv
11kv
230v/400v)
දැනට ලංකාවෙ විදුලිය ගබඩා කරගන්න කිසිම පහසුකමකුත් නෑ,ඉතින් බලාගාර තියන ඒවගෙන් කිහිපයක් නිතරම මාරුවෙන් මාරුවට වැඩ කරනවා,සාමානෙන් ඔයාල දැකලා ඇති ,පංසලක උත්සවේක මලගෙදරක වගේ පොඩි ජෙනියක් ගෙනල්ලා කරන්ට් එක නැති වෙලාවට කරන්ට් එක ගන්නාවා ලොකු ලෝඩ් එකක් අදින වෙලාවට ජෙනිය හොදට රේස් වෙනවත් දැකලා ඇති
කලින් කීවා වගේ ලංකාවෙ විදුලිය ගබඩා කරගන්න තරම් පහසුකමක් නැති එකේ බලාගාර පැය 24ම වැඩ කරනවා ඉතින් කොයිවෙලෙත් වයර් වල කරන්ට් එක තියනවා
ප්‍රශ්න අංක එක-
විදුලි පරිභෝජනය වැඩි වෙන වෙලාවට අර බලාගාර(ඩීසල්/ගල් අගුරු) වලත් ඉන්ධන දහනය වැඩි වෙනවද?
ප්‍රශ්න අංක දෙක-
අපි විදුලිය භාවිතා නොකරන වෙලාවටත් සමහර බලාගාර වැඩ(ජල විදුලි බලාගාර/සුලං බලාගාර) ඉතින් අපි ඒ නිපදවන ශක්තිය භාවිතා නොකිරීම විදුලිය අපතේ යැවීමක් නේද?
ප්‍රශ්න අංක තුන-
ඔය කියනවත් වගේ ගෙදර පාරෙ තියන බල්බ් නිවලා අපි කරන්නෙ රටට සේවයක්ද අර බලාගාර(සුලං/ජලවිදුලි) වලින් නිපදවන විදුලිය අපතේ දැමීමක්ද ?(ඩීසල් ගල් අගුරු බලාගාර නෑ කියලා හිතන්න)