බලාගාර වලින් නිපදවන විදුලිය ඇත්තටම light off කරාම ඉතුරු වෙනවද

tha123

Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    Ei bro echchara ynne??
    mt article ek hriyt mthk nha bn.. mthk wdhta thbbe boiler eka rath krla ena enrgy eken kotasak turbine krkwanna gnnav thwa kotasak ee boiler ek niwenne nthiwa thiyaaganna gannv... hbai plant ek off unoth aphu mula idla start krnn onene.. ethokt coal puchchanna enrgy nthi nisa aphu start krnne diesl puchchala ena energy eken...
     
    • Like
    Reactions: windows_ubuntu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හැම වෙලාවෙම frequency එක 49.8 - 50.2 Hz අතර තියාගන්න ඕනි ලන්කාවේ... පාවිච්චිය වැඩි වෙනවනම් ගෙනරේටි කරන ප්‍රමානෙට වඩා frequency වැඩි වෙනවා... ඒ වගේමයි අනිත් පැත්ත...
    Meka wenne kohomada bn???
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Meka wenne kohomada bn???
    මෙහෙමයි බන් ජෙනරේටර් එකක් synchronous speed එකකට ගන්නවා අපි. ජෙනරේටට් වොල්ටේජ් n frequency එක අපි connect කරන්න යන නෙට්වර්ක් එකට සමාන නම් විතරයි අපිට ජෙනරේටර් එක කනෙක්ට් කරන්න පුළුවන්. system එකට දෙන power එක system එක ඉල්ලන power එකට සමාන නම් synchronous generator එක speed වෙනස් කරගන්නෙ නැතිව එකම RPM එකක කැරකෙනවා.. හැබැයි එයාගෙන් ඉල්ලන power එක එකපාර වෙනස් උනොත් එයාට බලනවා ඒ ඩිමාන්ඩ් එකට රෙස්පොන්ස් කරන්න.. එතකොට එයාගේ RPM එක වෙනස් වෙනවා... ඒ කියන්නේ එයාගේ සප්ලයි එකේ frequency වෙනස් වෙනවා..
    එකපාරට ලෝඩ්ස් වෙනස් උනාම generator එකට රෙස්පොන්ස කරන්න අමාරුයි.. accelerate or deacelerate වෙන්න ගන්නවා එයා එතකොට. හැබැයි dangerous විදියට මේක වෙනවනම් automatic shutdown කරනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    @amilapradeep100 එතකොට විදුලි නිශ්පාදනය වැඩි කරන්නේ කොහොමද ජල විදුලි බලාගාරෙක නම්?
    generator eke primary Coil eke current wedi kralada?
    Water flow1 control krala?
    Oya 2ma kranawada
     
    • Love
    Reactions: Himazharin

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    @amilapradeep100 එතකොට විදුලි නිශ්පාදනය වැඩි කරන්නේ කොහොමද ජල විදුලි බලාගාරෙක නම්?
    generator eke primary Coil eke current wedi kralada?
    Water flow1 control krala?
    Oya 2ma kranawada
    water flow එක තමයි control කරන්නේ. flow එක බොහොම පරිස්සමට control වෙන්න ඕනි .. CEB system control center එක තමයි ලන්කාවෙම plants වලින් දෙන්න ඕනි supply එක තීරනය කරන්නේ ..unbalance උනොත් plants ටික shutdown. generator excitation නම් plant එක අනුව තමා
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මෙහෙමයි බන් ජෙනරේටර් එකක් synchronous speed එකකට ගන්නවා අපි. ජෙනරේටට් වොල්ටේජ් n frequency එක අපි connect කරන්න යන නෙට්වර්ක් එකට සමාන නම් විතරයි අපිට ජෙනරේටර් එක කනෙක්ට් කරන්න පුළුවන්. system එකට දෙන power එක system එක ඉල්ලන power එකට සමාන නම් synchronous generator එක speed වෙනස් කරගන්නෙ නැතිව එකම RPM එකක කැරකෙනවා.. හැබැයි එයාගෙන් ඉල්ලන power එක එකපාර වෙනස් උනොත් එයාට බලනවා ඒ ඩිමාන්ඩ් එකට රෙස්පොන්ස් කරන්න.. එතකොට එයාගේ RPM එක වෙනස් වෙනවා... ඒ කියන්නේ එයාගේ සප්ලයි එකේ frequency වෙනස් වෙනවා..
    එකපාරට ලෝඩ්ස් වෙනස් උනාම generator එකට රෙස්පොන්ස කරන්න අමාරුයි.. accelerate or deacelerate වෙන්න ගන්නවා එයා එතකොට. හැබැයි dangerous විදියට මේක වෙනවනම් automatic shutdown කරනවා.
    Patta thanks theruna.pm balannako poddak
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. (P.S.මේකේ තාක්ෂණික පැත්තත් tech: terms දාල වෙලාවක කියන්නම්, කම්මැලියි ටයිප් කරන්න.)

    well explained
     
    • Like
    Reactions: Himazharin

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. (P.S.මේකේ තාක්ෂණික පැත්තත් tech: terms දාල වෙලාවක කියන්නම්, කම්මැලියි ටයිප් කරන්න.)
    machan ceb control center eka tiyenne koheda